කුචා දැරියක දූෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්. ඒ. රණවීර මහතා පක්ෂයෙන් නෙරපා හැරීමට පියවර ගන්නා බව වාර්තා වේ.
දැනටමත් පක්ෂය සම්බන්ධයෙන් වන සියලු කටයුතුවලින් ඔහුව ඉවත් කිරීමට එම පක්ෂය තීන්දු තර ඇත.
එමෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගවලට අමතරව වහාම ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටද එම පක්ෂය තීන්දු කර ඇත.