• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලුවලට ආණ්ඩුවෙන් මිලියන 600ක්

April 10, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
මාලුවලට ආණ්ඩුවෙන් මිලියන 600ක්

delicious roasted dorado or sea bream fish with lemon and orange slices, spices, fresh parsley and spinach on white platter on old dark wooden table view from above

Share on WhatsAppShare on Facebook

ධීවර ජනතාවත් පොදු මහජනතාවත් අපහසුතාවයට ලක්වීම වැළැක්වීම සදහා ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ මාළු තොග ඉක්මනින් මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කිරීමට රජය පියවර ‌ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩඩුව නිකුත් කළ නිවේදනය ‌මෙසේය.

කොරෝනා හමුවේ තත්වය අනාගතයේ ලෝකයේ ඇති විය හැකි තත්ත්වය අවබෝධ කරගනිමින් දේශීය කර්මාන්ත රැක ගැනීමටත් රටට අවශ්‍ය සහල්, එළවළු පළතුරු මෙන්ම මත්ස්‍ය නිෂ්පාදනය ද රට තුළම නිෂ්පාදනය කරගැනීමටත් පියවර ගතයුතුව ඇතැයි එහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය. බහුදින ධීවර යාත‍්‍රාවලින් රැගෙන එන මතස්‍ය තොග සෞඛ්‍ය අංශ උපදෙස් අනුගමනය කරමින් ඉතා ඉක්මනින් මිලදී ගැනීම තුලින් දිවයින පුරා ජනතාවට හිගයකින් තොරව අවශ්‍ය මාළු ප‍්‍රමාණය ලබා දීමටත් ක‍්‍රමාණුකූල වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව අග‍්‍රාමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සහභාගී වූ අත්‍යවශ්‍ය සේවා පිළිබද ජනාධිපති කාර්යසාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේ රජයේ ඉදිරි දැක්ම අනුව ජනතාව අපහසුතාවයට පත් වීම වැළැක්වීම සදහාත් ධීවර කර්මාන්තයෙන් ජීවිකාව ගෙනයන පිරිසගේ ජීවන මට්ටම හොදින් පවත්වාගෙන යාමටත් ඇති වූ අවශ්‍යතාව මත ධීවර කර්මාන්තයේ යෙදීම ස`දහා රජය සම්පූර්ණයෙන්ම අවසර ලබා දී ඇති බවයි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,
ධීවර කර්මාන්තයේ යෙදෙන්න සම්පූර්ණයෙන්ම අවසර දුන්නා. මිරිදිය මසුන් අල්ලන අයටත් අවස්ථාව දීලා තියෙනවා. නිෂ්පාදන විදෙස් රටවලට යන්නේ නැති නිසා ගබඩා වල වැඩිපුර තියෙනවා. ආහාර බෙදා හැරීමේදී මෙරට නිෂ්පානය වෙන එළවලූ, පළතුරු මාලූ කුකුල් මස් වැනි දේට ඉල්ලූම වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරනවා. නැත්නම් අපේ නිිෂ්පාදනවලට ගැටලූ ඇති වෙනවා. ඒවාට වෙළෙද පොලක් හොයා ගන්න බැරි වීම ප‍්‍රශ්නයක් වෙන්න පුලූවන්.
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාංචන විජේසේකර මහතා –
හෙට අනිද්දා වනවිට අවුරුද්ද ඉලක්ක කරගෙන පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි බහුදින යාත‍්‍රා 400ක් පමණ මාතර දිස්ත‍්‍රික්කයට එන්න නියමිතව තියෙනවා.
ධීවර සංස්ථාවෙන් මාලූ මිලදී ගැනීමේ ක‍්‍රමවේදයක් හදලා තිබුණාට ඔවුන්ට මුදල් ගෙවීම සඳහා සති දෙකක් අවශ්‍යයි කියලා ධීවර සංස්ථාව දන්වලා තියෙනවා.
සැමන් වුණත් තව ටික කාලයක් යනකොට ලෝකයේ තියෙන ප‍්‍රවණාතවත් එක්ක රටට එන එක නවතිනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා – අපි මිලියන 600ක් ධීවර අමාත්‍යාංශයට නිදහස් කළා. ඒක ලබා දෙන්න. එතකොට ඉක්මනට මේ මාලූටික ගන්න පුළුවන්. ඇයි මේ ප‍්‍රමාදය ඇතිවෙලා තියෙන්නේ
මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා- ලංකා බැංකුවෙන් මුලින් නිදහස් කරන්න කිව්වේ මිලියන 100ක්. කැබිනට් එකෙන් කිව්වේ මිලියන 600ක් ලබා දෙන්න කියලා.
අග‍්‍රාමාත්‍යවරයා – අපි දැන් සංස්ථාවට කියලා තියෙනවා මේවා ගන්න කියලා. ඒ සඳහා මිලියන 600කුත් නිකුත් කරලා තියෙනවා. ධීවර සංස්ථාව මැදිහත් වෙනවා නම් දැන් රුපියල් දෙසිය පනහට විතර අනෙක් පළාත්වලට ගෙනියන්න පුලූවන්.
බැසිල් රාජපක්ෂ මහතා – අනෙක් පළාත්වල ඇමතිවරුත් වාහනයක් දාගෙන මේවා රැගෙන යනවා නම් අපි ඒ අවශ්‍්‍ය මුදල් සපයනවා. මොකද හොඳ අලූත් මාලූ 250ට 300ට දෙන්න පුළුවන්.
අපි ප‍්‍රාදේශීය ලේකම්ට ඒ මුදල් දෙන්නම් එතැනින් මුදල් අරගෙන තම තමන්ගේ ආසනේ මාළු ටික විකුණලා ධීවර සංස්ථාවට මුදල් ලබා දෙන්න.
මෙම සාකච්ඡුාව සඳහා අත්‍යාවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධණ, පවිත‍්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලූත්ගමගේ, අනුර ප‍්‍රියදර්ශන යාපා, රෝහිත අබේගුණවර්ධන, දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලූම මන්ත‍්‍රීවරුන් සහ හිටපු අමාත්‍යවරුන් වන ඒ. එල්. එම්. අතාවුල්ලා, සිරිපාල ගම්ලත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, යුධ හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් එක් වූහ.

SendShareShare
Previous Post

සංචාරක ව්‍යාපාරයට සජිත් ඇතුලු ‌වෙයි (VIDEO)

Next Post

දවස් පහෙන් ලක්ෂ 25ක් බලපු වීඩියෝව

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.