කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා ශ්‍රී ලංකාව ගෙන යන සාර්ථක වැඩපිළිවෙළට සහාය දැක්වීමක් ලෙස යුරෝපා සංගමය යුරෝ මිලියන 22 ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට තීන්දු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමයේ මෙරට කාර්යාලය පවසන්නේ සෞඛ්‍යය, කෘෂිකර්ම...
Read moreකොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා අවශ්‍ය ඖෂධ ටොන් 10ක ප්‍රමාණයක් ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා වෙත විශේෂ ස්තූතිය පිරිනැමීමට කටයුතු කොට ඇත. මෙම ඖෂධ තොගය විශේෂ ඉන්දීය ගුවන්...
Read moreසහල් හිඟයක් ඇති වීම වැළැක්වීමේ අරමුණින්, නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා ප්‍රධාන පෙළේ වී මෝල් නොකඩවා විවෘතව තැබීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවේදි තීරණය කෙරිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදි රටේ පවතින හදිසි...
Read moreරජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රවට්ටා ඇති බවට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා චෝදනා එල්ල කර තිබේ. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම චෝදනාව එල්ල කිරීමට බෙල්ලන මහතා පියවර ගත්තේය. එම වීඩියෝව පහතින් දැක්වේ. https://www.youtube.com/watch?v=04Dbnd84i7o වීඩියෝ අනුග්‍රහය සිරස
Read moreඉදිරියේදී සහල් හිගයක් මතුවීම මගහරවා ගැනීම සදහා සහල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කිරීමට ආණ්ඩුව තීන්දු කර තිබේ. අද (08) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ. මෙම හමුවට අගමැතිවරයා ඇතුලු...
Read moreරට තුළ මතුව ඇති ආර්ථික අවපාතයෙන් මිදීම සදහා සේවක අර්ථසාධක අරමුදල් ශේෂයෙන් කොටසක් සාමාජිකයින්ට සෘජුවම මුදා හැරීමේ උපායමාර්ගය අනුගමනය කළ යුතු බවට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කොට ඇත. රුපියල් බිලියන 2,500 ක් පමණ වන EPF අරමුදල්...
Read moreශ්‍රී ලංකාවේ අංක එකේ දැවැන්ත සමාගම් රැසක්ම මේ වනවිට කොරෝනා අර්බූදය මුල්කරගෙන සිය වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීන්දු කර තිබේ. ඒ අනුව සොෆ්ට්ලොජික්, ජෝන් කීල්ස්, බ්‍රැන්ඩික්ස්, ශ්‍රී ලන්කන් ඇතුලු ප්‍රධාන පෙළේ පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් රැසක්ම සිය සේවකයන්ගේ වැටුප්...
Read moreකොරෝනා වයිරසය ආසාදනය වී මෙරට තුළ මියගිය හත් වැනි මරණයත් අද (7) වාර්තා විය. කොළඹ අයිඩිඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මේ වනවිට ශ්‍රී ලංකාවේදී හමුවී ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 188 ක් වී...
Read moreශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) දිනයේ දී රුපියල් 200 සීමාව ඉක්මවා යනු ලැබීය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු....
Read moreපුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම සහ මුහුදු රළ ගොඩට පැමිණීම සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා සිටී. හෙට (09) අලුයම 2 තෙක් නිකුත් කළ නිවේදනය හරහා එම...
Read moreකුඩු සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මාලිමා නියෝජිතයන් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබදව රටට අනාවරණය කළේ නම් කතාව සම්පූර්ණ බව සජබ මන්ත්‍රී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.