Friday, June 26, 2026
 

Exclusive

රුහුණේ දරුවන්ගේ පුදුම හපන්කම

උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙලට සහය වීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික හා නිෂ්පාදන අධ්‍යයන අංශය මඟින් උසස් තත්ත්වයෙන් යුතු Ventilation යන්ත්‍රයක් නිෂ්පාදනය කර, එම යන්ත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති...

Read more
ලංකාවේ ‌‌කොරෝනා 200 පන්නයි

අද (12) දිනයේ මේ දක්වා කොරෝනා රෝගීන් සිව්දෙනෙක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා රෝගින් සංඛ්‍යාව 203ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටී. මේ අතර කොරෝනා වෛරසය වැලදී සිටි තවත් රෝගීයෙක් සුවය ලබා...

Read more
අද 6.45ට ‌කොළඹ අමුතු ‌දෙයක් ‌වෙනවා

නව කොරෝනා වසංගතයට එරෙහිව සටන් වදින විරුවන්හට ප්‍රණාමය පුදකරනු වස් ඊ‌යේ (12) සවස නෙළුම් කුළුණ ආලෝකයෙන් වර්ණවත් කිරීමට ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය. එම අවස්ථාව කැමරා කාචයට දිස්වූ අයුරු ‌මෙසේය.

Read more
ඔක්කොටම කලින් ඔස්ට්‍රේලියාව වැඩේ පටන් ගනී: හරි ගියොත් ‌ලෝකෙම ‌ගොඩ

කොරෝනා වයිරසයට ඖෂධයක් වශ‌යෙන් BCG එන්නත අත්හදා බැලීමට ඔස්ට්‍රේලියානු ‌සෞඛ්‍ය බලධාරීන් පියවර ‌ගෙන ඇත' ඒ අනුව රට පුරා පිහිටි ‌රෝහල්වල ‌සේවය කරන ‌වෛද්‍ය කාර්යමණ්ඩලවල සිටින 4000ක් පමණ පිරිස ‌මේ සදහා මුල් වටයේදී උපයෝගී කරගැනීමට ඔස්ට්‍රේලියානු ‌සෞඛ්‍ය බලධාරීන් පියවර ‌ගෙන තිබේ....

Read more
කොරෝනා මැද දකුණු ‌කොරියාව මහජන්දය තියයි (PHOTOS)

කොරෝනා වයිරසය ‌හේතුවෙන් රටට විශාල හානියක් සිදුව තිබුණද සැලසුම් කර තිබූ පරිදිම මහමැතිවරණය පැවැත්වීමට දකුණු ‌කොරියාව තීන්දු ‌කොට ඇත. ඒ අනුව ලබන බදාදා (15) දින ඉදිරි වසර 4ක කාලයක් සදහා සාමාජිකයන් 300ක් ‌තෝරාගැනීම ‌වෙනුවෙන් මහමැතිවරණය පැවැත්වෙනු ඇත. චීනයෙන් පසුව දකුණු...

Read more
කොරෝනාවේ වාසිය කාටද? (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

2004 සුනාමිය ආපු වෙලාවේ යූ.ඇන්.පී.ය හිතුවේ යූ.ඇන්.පී.ය ගොඩ කියලාය. සුනාමියෙන් 2005 ජනාධිපතිවරණය ගොඩදාගන්න යූ.ඇන්.පී.ය රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ආසියානු සහ අප්‍රිකානු රටවල විපක්ෂයේ පක්ෂවලට ඡන්ද දිනන්න උපදෙස් දෙන ජර්මනියේ මහාචාර්යවරයෙක් වූ ෂ්‍රෝඩර්ව ගෙන ආවේය. ඔහු යූ.ඇන්.පී. මන්ත්‍රිවරුන්ට වැඩමුළුවක් තිබ්බේය. ජනාධිපතිවරණය...

Read more
පාසල් නිවාඩුව තව සති 3කින් දික් ‌වෙයි

මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් 20 වන සඳුදා ඇරඹීමට නියමිතව තිබුණු දෙවැනි පාසල් වාරය ලබන මැයි 11 වන සඳුදා දින ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. කොරෝනා වෛරසය පැතිරයාමත් සමඟ එය...

Read more
රවී ‌ගෙදර ඉඳන් කන්න ‌දෙන්න‌ෙ කාටද? (PHOTOS)

ඇඳිරි නීතිය පැනවීම ‌හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින ‌කොළඹ දිස්ත්‍රික් පැල්පත්වාසී ජනතාවට සහ තට්ටු නිවාසවල සිටින දුප්පත් ජනතාවට කොළඹ දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් දිනපතාම පාහේ ‌ පිසූ ආහාර ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් ‌කොට...

Read more
සියලු ක්ෂේත්‍ර කඩාවැටිලා: වහාම ජනතාවට සහන ‌දෙන්න-සජිත් කියයි (VIDEO)

මේ වනවිට රටේ සියලුම ක්ෂේත්‍රයන් කඩාවැටීම ‌හේතුවෙන් ජනතාව අන්ත අසරණ වී ඇති බවත්, වහාම ආණ්ඩුව එම අසරණභාවයට පත්ව සිටින ජනතාවට සහන ලබා දීමට කටයුතු කළ යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා...

Read more
Page 4928 of 5068 1 4,927 4,928 4,929 5,068

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවත් වෙනමම වාර්තාව ඉදිරිපත් කරලා! මුලින් මුදල් අමාත්‍යංශයත් වාර්තාවක් දීලා තිබ්බා! I Sri Lanka Latest News

රාජ්‍ය ණය ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව...

Read more