මේ වනවිට රටේ සියලුම ක්ෂේත්‍රයන් කඩාවැටීම හේතුවෙන් ජනතාව අන්ත අසරණ වී ඇති බවත්, වහාම ආණ්ඩුව එම අසරණභාවයට පත්ව සිටින ජනතාවට සහන ලබා දීමට කටයුතු කළ යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව ආණ්ඩුවට දැනුම් දී තිබේ.
එම විශේෂ ප්‍රකාශය මෙසේය.










