• About us
  • Contact us
Friday, June 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවත් වෙනමම වාර්තාව ඉදිරිපත් කරලා! මුලින් මුදල් අමාත්‍යංශයත් වාර්තාවක් දීලා තිබ්බා! I Sri Lanka Latest News

June 26, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය ණය ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කළ විශේෂ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, අදාළ සිදුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව ඉදිරිපත් කළ වාර්තා පදනම් කර ගනිමින් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව කරුණු විමර්ශනය කෙරිණි.Sri Lanka Latest News

මීට පෙර මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් අදාළ අස්ථානගත වීම පිළිබඳව වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කර තිබූ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විසින් එය වැඩිදුර පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව සිය නිර්දේශ සහිත නව වාර්තාවක් මෙලෙස කාරක සභාවට භාර දෙන ලදී. මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නියෝජිතයින් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

කරුණු ඉදිරිපත් කිරීම සහ වාර්තා සැසඳීමෙන් අනතුරුව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පවසා සිටියේ අදාළ පාර්ශ්වයන් ඉදිරිපත් කළ වාර්තා දෙකම පදනම් කර ගනිමින් කාරක සභාව විසින් අවසන් වාර්තාවක් සකස් කරනු ඇති බවයි. මෙම අස්ථානගත වීම සිදුවූයේ කෙසේද සහ ඊට වගකිවයුතු පාර්ශ්ව කවුරුන්ද යන්න පිළිබඳ සත්‍ය තත්ත්වය අනාවරණය කරගැනීම සඳහා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වනු ඇත.

SendShareShare
Previous Post

ඩෙංගු මරණ 30ට නගී! රෝගීන් 49000ක්! 25000ක්ම බස්නාහිරෙන්! ප්‍රධාන රෝහල් රැසක් උපරිම ධාරිතාවට! VIDEO I Sri Lanka Latest News

Next Post

රිමාන්ඩ් කරපු විජයදාසගෙ පුතාටත් ශෂීන්ද්‍රට හැදුණු ලෙඩේම හැදිලා! චරිත්ටත් ‘ස්ටෙන්ට්’ 3ක් දාලා! Sri Lanka Latest News

MORE NEWS

කාලා විතරක් නෙමෙයි කතා කරලත් හමාරයි! දුරකතන ගාස්තු- 20%කින් නග්ගයි!
Exclusive

මෙන්න අදහන්න වටින වැඩක්! රාජ්‍ය සේවකයන්ට ස්මාර්ට් ෆෝන් තහනම්! ! Sri Lanka Latest News

අනුර යාපනේ ගිහින් මුල් ගල් තියපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ නවතී! හදන්න ක්‍රිකට් ආයතනයට සල්ලි නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර යාපනේ ගිහින් මුල් ගල් තියපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ නවතී! හදන්න ක්‍රිකට් ආයතනයට සල්ලි නෑ! VIDEO I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

අතපය ගැට ගසා කකුලේ කොන්ක්‍රීට් කණුවක් බැඳ ගඟට විසි කළ ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරුගේ සිරුර සොයාගනී! VIDEO I Sri Lanka Latest News

අම්පාරේ හිටපු පොහොට්ටු නගරාධිපතියි UNP මන්ත්‍රීයි සජිත් හමුවී සජබයට එක්වෙලා! I Sri Lanka Latest News
Exclusive

අම්පාරේ හිටපු පොහොට්ටු නගරාධිපතියි UNP මන්ත්‍රීයි සජිත් හමුවී සජබයට එක්වෙලා! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

‘මව්රට’ ඊයෙම හෙළි කරපු කතාව හරි! තෙල්දෙණිය තරුණියගේ ඝාතනයට OIC කෙනෙක් අත්අඩංගුවට අරන්! ! Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

රිමාන්ඩ් කරපු විජයදාසගෙ පුතාටත් ශෂීන්ද්‍රට හැදුණු ලෙඩේම හැදිලා! චරිත්ටත් ‘ස්ටෙන්ට්’ 3ක් දාලා! Sri Lanka Latest News

Load More
කාලා විතරක් නෙමෙයි කතා කරලත් හමාරයි! දුරකතන ගාස්තු- 20%කින් නග්ගයි!
Exclusive

මෙන්න අදහන්න වටින වැඩක්! රාජ්‍ය සේවකයන්ට ස්මාර්ට් ෆෝන් තහනම්! ! Sri Lanka Latest News

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් රාජ්‍ය සේවකයින් සඳහා ස්මාර්ට්ෆෝන් භාවිතය රට පුරා තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka...

Read more
අනුර යාපනේ ගිහින් මුල් ගල් තියපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ නවතී! හදන්න ක්‍රිකට් ආයතනයට සල්ලි නෑ! VIDEO I Sri Lanka Latest News

අනුර යාපනේ ගිහින් මුල් ගල් තියපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ නවතී! හදන්න ක්‍රිකට් ආයතනයට සල්ලි නෑ! VIDEO I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

අතපය ගැට ගසා කකුලේ කොන්ක්‍රීට් කණුවක් බැඳ ගඟට විසි කළ ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරුගේ සිරුර සොයාගනී! VIDEO I Sri Lanka Latest News

අම්පාරේ හිටපු පොහොට්ටු නගරාධිපතියි UNP මන්ත්‍රීයි සජිත් හමුවී සජබයට එක්වෙලා! I Sri Lanka Latest News

අම්පාරේ හිටපු පොහොට්ටු නගරාධිපතියි UNP මන්ත්‍රීයි සජිත් හමුවී සජබයට එක්වෙලා! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

‘මව්රට’ ඊයෙම හෙළි කරපු කතාව හරි! තෙල්දෙණිය තරුණියගේ ඝාතනයට OIC කෙනෙක් අත්අඩංගුවට අරන්! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.