• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා මැද දකුණු ‌කොරියාව මහජන්දය තියයි (PHOTOS)

April 12, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
කොරෝනා මැද දකුණු ‌කොරියාව මහජන්දය තියයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

කොරෝනා වයිරසය ‌හේතුවෙන් රටට විශාල හානියක් සිදුව තිබුණද සැලසුම් කර තිබූ පරිදිම මහමැතිවරණය පැවැත්වීමට දකුණු ‌කොරියාව තීන්දු ‌කොට ඇත.

ඒ අනුව ලබන බදාදා (15) දින ඉදිරි වසර 4ක කාලයක් සදහා සාමාජිකයන් 300ක් ‌තෝරාගැනීම ‌වෙනුවෙන් මහමැතිවරණය පැවැත්වෙනු ඇත.

චීනයෙන් පසුව දකුණු ‌කොරියාවේ වයිරසය ‌වේගයෙන් ව්‍යාප්ත වූ අතර ‌මේ වනවිට දකුණු ‌කොරියාවේ ‌කොරෝනා මරණ 214ක් වාර්තා වී ඇති බවත්, ආසාදිතයන් සංඛ්‍යාව 10,512ක් බවත් ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය ‌කොට තිබේ.

සාමාන්‍ය‌යෙන් දිනකට නව ‌රෝගීන් 50 ‌දෙනකු පමණ වාර්තා වන බවත්, ‌කොරෝනා මරණ අනුපාතිකය 2%ක් බවත් එම වාර්තා සදහන් කරයි.

කෙසේවෙතත් අඩි තුනක පරතරය ඇතිව ජන්ද ‌පෝලිම් සකස් කිරීමටත්, සියලුම ‌සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කිරීමටත් ‌කොරියානු බලධාරීන් පියවර ‌ගෙන ඇති බවද දැනගන්නට ඇත.

මෙවර දකුණු ‌කොරියාවේ ජන්දය භාවිත කිරීම සදහා මිලියන 44ක ජනතාවක් සුදුසුකම් ලබා තිබුණද විශාල ප්‍රමාණයක් පවත්නා තත්ත්වය යටතේ ජන්දය භාවිත ‌නොකර සිටිනු ඇති බවක් ජාත්‍යන්තර නිරීක්ෂකයෝ ‌පෙන්වා ‌දෙති.

SendShareShare
Previous Post

කොරෝනාවේ වාසිය කාටද? (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

Next Post

ඔක්කොටම කලින් ඔස්ට්‍රේලියාව වැඩේ පටන් ගනී: හරි ගියොත් ‌ලෝකෙම ‌ගොඩ

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper