මීට මාස කිහිපයකට ඉහතදී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා වශයෙන් පාර්ලිමේන්තුවේදී කොරෝනා වයිරසය සම්බන්ධයෙන් කල ප්‍රශ්න කිරීම් සහ ඊට එවකට සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ පාර්ලිමේන්තුවේ ප්‍ර්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන් ආකාරය ඇතුළත් වීඩියෝවක්...
Read moreසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සිදු කරන්නේ මාධ්‍යවල පෙනී සිටීම මිස තමන්ට අයත් රාජකාරිය නොවන බවත්, කොරෝනා වෛරසය පාලනය කිරීමට අද වන විට කිසිවකුත් නැති බවත් කියමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ...
Read moreරටේ වර්තමාන තත්ත්වය පිළිබදව විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් සමග සාකච්ජා කොට ප්‍රකාශයක් අස්සන් කොට ඇති බවත්, මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වැටුප නොලබාම, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම අභියෝගය ජය ගැනීම සඳහා ජනාධිපතිතුමන් හට උපරිම සහයෝගය ලබා...
Read moreකොරෝනා රෝගීන් පිළිබද වාර්තා කිරීමේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිණෙන ආකාරයට වාර්තා කිරීමෙන් වළකින ලෙසට ආරක්ෂක අමාත්‍යංශය සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්ට දැනුම් දී ඇත. පසුගිය කාලය පුරාම ඇතැම් මාධ්‍ය කොරෝනා වැළදුණු පුද්ගලයන් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නා ආකාරයට සිය මාධ්‍ය නාළිකා ඔස්සේ...
Read moreදැනට දිනකට සිදුකරන PCR පරීක්ෂණ (කොවිඩ් -19 පරීක්ෂණය) ප්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සමඟ සම්බන්ධීකරණයෙන් තවදුරටත් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව අද (27) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ විශ්වවිද්‍යාලවල වෛද්‍ය අංශ...
Read moreඅරලියගහ මන්දිර පරිශ්‍රයේ පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන අත්‍යාවශ්‍ය සේවා ජනාධිපති කාර්යසාධක බළකාය සහ ආර්ථික පුනර්ජනනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ මෙහෙයුම් මධ්‍යස්ථානවල කාර්යමණ්ඩලය කොඩිඞ් -19 පරීක්ෂණයට ලක්කෙරේ. මෙම කාර්ය සාධක බළකායන්හි කාර්යමණ්ඩලය ජනතාවට සහන සැලසීම...
Read moreඅද (27) නිකුත් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපලවලට අනුව එම විභාගයට පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානයක මහතා ඉංග්‍රිසි විෂයට C සාමාර්ථයක් ලබා ගෙන තිබේ. ඒ අනුව තමන්ට නීතිය හැදෑරීම සදහා අවශය සුදුසුකම් සපුරා ඇති බව ඒ මහතා...
Read moreවිපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයන් අස්සන් කරනු ලැබූ යෝජනා 10කින් සමන්විත ලියවිල්ල මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ. විපක්ෂය මෙම ලිපියට අස්සන් තැබීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය සිකුරාදා දිනයේදීය....
Read more'රිසර්ව් බෑන්ක් ඔෆ් ඉන්ඩියා' වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 400ක ණය මුදලක් ලබා ගැනීම සදහා අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අඩු පොලී අනුපාතිකයක් යටතේ ඉතා කෙටි කාලසීමාවකට...
Read moreකොරෝනා වයිරසය වේගයෙන් රට තුළ ව්‍යාප්ත වෙමින් පවත්න බවත්, මේ හේතුවෙන් ආණ්ඩුව විසින් ජනතාවට ලබා දෙන සහන තවත් ඉහළ දැමිය යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ දැනට ලබා දෙන රුපියල් 5000ට අමතරව පවුලක්...
Read moreදයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ව්‍යාජ බිල්පත් සකස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.