අපේ ෆෝන් එක කියන්නේ දැන් අපේ මුළු ජීවිතේම වගේ. බැංකු විස්තර, පුද්ගලික ඡායාරූප , වීඩියෝ සහ මැසේජස් මේ හැම දෙයක්ම තියෙන්නේ ෆෝන් එක ඇතුළේ. ෆෝන් එක කැඩුණු වෙලාවට එය හදාගන්න කඩේකට දෙනවා කියන්නේ, නොදන්නා කෙනෙක් අතට අපේ මේ සියලු රහස්...
Read moreවසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද (01) ක්‍රියාත්මක වෙන්නේ 7 වැනි දිනයටය.Sri Lanka Latest News පළමුවෙන් උපවාසයේ නිරතව සිටි සිව්දෙනාම සෞඛ්‍ය...
Read moreරට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය යළිත් දීර්ඝ කර තිබේ.Sri Lanka Latest News ජනවාරි මස 28 වනදින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝග පරිදි එම ගැසට් නිවේදනය නිකුත්...
Read moreගල් අඟුරෙන් ආණ්ඩුව කළු වෙයි මාලිමා ආණ්ඩුවේ මධුසමය මේ වනවිට අවසන් වී ඇති ආකාරයක් පෙනෙන්නට ඇත්තේ එකක් අවසන් වනවිට එකක් වශයෙන් දිගින් දිගටම ආණ්ඩුවට ප්‍රශ්න මතුවෙමින් පැවැතීම නිසාය. පසුගිය සති කීපය පුරාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයකට ආණ්ඩුවට මුහුණ දීමට...
Read moreවිගණකාධිපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.පී. ජයරත්න මහත්මියගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (CC) අඟහරුවාදා සලකා බලනු ඇත. මීට පෙර ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඔහුගේ නම නැවත ඉදිරිපත් කර තිබේ.Sri Lanka Latest News W.M.K.P.A. වික්‍රමසිංහ...
Read moreමහව විවිධ සේවා සමූපාකාර නිලවරණයෙන් ජයග්‍රහණය ලැබීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සමත්ව තිබේ.Sri Lanka Latest News ඒ අනුව සභිකයන් 100ක් තෝරාගැනීම සදහා පැවැති නිලවරණයේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය 82ක් හිමිකරගනිද්දී මාලිමාවට හිමිව තිබුණේ 18ක් පමණි.
Read moreසිංගප්පූරුවේ අධ්‍යයන සංචාරයක නිරත වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ හොඳ ම භාවිතයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් සිංගප්පූරුවේ තාක්ෂණික අධ්‍යාපන ආයතනයට (ITE) පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ITE අධ්‍යාපන සේවා (ITEES) ආයතනය වෙත...
Read moreඉදිරි මාසවලදී ඇති විය හැකි බලශක්ති අර්බුදයක් වළක්වා ගැනීම සඳහා ලක්විජය බලාගාරය සඳහා හදිසි ගල් අඟුරු මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අවසර ලබා දී ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ග සඳහන් කරයි.Sri Lanka Latest News දකුණු අප්‍රිකාවෙන් මිලදී ගත් ගල්...
Read moreආචාර්ය මයිකල් ප්‍රනාන්දු අභාවයට පත් වී ඇති පණිවිඩය ආවේ දැන්. Sri Lanka Latest News පේරාදෙණියේ අපේ කාලයේ සිටි ගුරුවරුන් අතර ඉතාමත් වැදගත් තැනක් ආචාර්ය මයිකල් ට තියෙනවා.එතුමන් මට මුළින්ම හමුවූයේ 1993 වසරේ පමණ ඔහු ජර්මනියේ සිට නැවතත් පේරාදෙණියට පැමිනි පසුවයි....
Read moreමුදල් අමාත්‍යාංශයේ හානි පිළිබඳ අවසාන ඇස්තමේන්තුවලට අනුව, දිට්වා සුළි කුණාටුවෙන් රටේ දුම්රිය හා මාර්ග ජාලයට සිදු වූ මුළු හානිය රුපියල් බිලියන 320 ඉක්මවයි.Sri Lanka Latest News මෙයින් පාලම් ඇතුළු මාර්ග ජාලයට සිදු වූ හානිය රුපියල් බිලියන 190 ක් පමණ වන...
Read moreශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.