• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙනවා කියලා ඡන්දෙ ගත්තා නම් දැන් දෙන්න! මැරුණත් කමක් නෑ කියන තකතීරු මානසිකත්වයෙන් අයින් වෙන්න! මේවා තුට්ටු දෙකේ වැඩ! විමල් ගුරු සංවර්ධන නිලධාරීන්ගේ උපවාස භූමියට ඇවිත් ආණ්ඩුවේ පතුරු යවයි! උපවාසකරුවන් 4 දෙනාම අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කරයි! VIDEO I Sri Lanka Latest News

February 1, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
මෙන්න හෙළිදරව්වක්! විමල්ලාව කපලා දාන නාළිකාවක මයික් එක පෙන්නලා විමල් හොඳටම කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද (01) ක්‍රියාත්මක වෙන්නේ 7 වැනි දිනයටය.Sri Lanka Latest News

පළමුවෙන් උපවාසයේ නිරතව සිටි සිව්දෙනාම සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන් රෝහල්ගත කෙරුණු අතර තවත් දෙදෙනෙකු ඊයේ (31) මාරාන්තික උපවාසට එක්වුණි.

මේ අතර, අද පෙරවරුවේ එම ස්ථානයේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද පැමිණියේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා පවසා සිටියේ, “මේ දිහා මානුෂීය බලන්න ඕනේ. මේ අයට සාධාරණයක් කරන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. වෙන ආණ්ඩුවකට මෙහෙම දරුණු ප්‍රතිචාර දක්වන්න අයිතියක් තිබුණත්, මේ ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නෑ… හේතුව මේ අය මේ සටන්පාඨ ඉහළින්ම පිළිගත් අය එදා. ඒවා ඉටුකරනවා කියලා බලාපොරොත්තු ඇති පදමට දුන්න අය…” යනුවෙනි.

කෙසේ වෙතත්  එළැඹෙන අඟහරුවාදා පස්වරු 6ට සංවර්ධන නිලධාරීන්ට ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබාදීමට සූදානම් බවට සහතිකයක් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් ඩී.ගමගේ මහතා ලබාදුන්නද උපවාසකරුවන් පවසන්නේ හෙට දිනට පෙර තමාට සාකච්ඡාව ලැබිය යුතු බවය.

එසේ නොදෙන්නේනම් දැවැන්ත විරෝධතාවකට යන බව ඔවුන් අවධාරණය කරයි.

SendShareShare
Previous Post

ගංවතුර වෙලාවේ ගහපු හදිසි තත්ත්ව ගැසට් එක අනුර ආපහු දීර්ඝ කරයි! අලුත් නියෝග කීපයකුත් දාලා! I Sri Lanka Latest News

Next Post

ලීක් කරගන්න ඕනෙ නම් ෆෝන් එක හදන්න දෙන්න! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.