මහව විවිධ සේවා සමූපාකාර නිලවරණයෙන් ජයග්‍රහණය ලැබීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සමත්ව තිබේ.Sri Lanka Latest News
ඒ අනුව සභිකයන් 100ක් තෝරාගැනීම සදහා පැවැති නිලවරණයේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය 82ක් හිමිකරගනිද්දී
මාලිමාවට හිමිව තිබුණේ 18ක් පමණි.











