විපක්ෂයේ සියලු පක්ෂ එකමුතු කිරීමේ වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකරන බව රාජිත සේනාරත්න මහතා පැවසීය.Sri Lanka Latest News ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු ඒ මහතා මේ බව සදහන් කළේය.
Read moreමධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී තරගකාරීත්වය අවම කරමින් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ සංඛ්‍යාව සිමා කිරීමට කටයුතු කොට ඇති බවත්, ඒ හරහා සැබෑ විනිවිද පෙනෙන සාධාරණ තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය බැහැර කොට ඇති බවත් දැනුම් දෙමින් ජාතික ඉදිකිරීම් සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කොට...
Read moreවැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. Sri Lanka Latest News ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහාය. මෙහිදී චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් මාධ්‍යයට අදහස් දක්වමින් නීතිඥ මිතුන් ඩයස්...
Read moreරාජ්‍ය සුබසාධන පද්ධතියේ වටිනාම සේවාවක් වන නිදහස් අධ්‍යාපනයට ගුරු හිගය තුළ බරපතල බලපෑම් එල්ලවන අවධියේ එය මගහරවා ගැනීමට සංවර්ධන නිලධාරී උපාධිධාරින් 22000ක් ගුරු හිගය පියවන්න එදා කටයුතු කළ බවත් වසර 5-10 කාලයක් පුරා ජනාධිපතිවරයාගේ කැබිනට් අනුමැතිය තුළ සහ රාජ්‍ය සේවා...
Read moreමාලිමා ආණ්ඩුවේ මධුසමය මේ වනවිට අවසන් වී ඇති ආකාරයක් පෙනෙන්නට ඇත්තේ එකක් අවසන් වනවිට එකක් වශයෙන් දිගින් දිගටම ආණ්ඩුවට ප්‍රශ්න මතුවෙමින් පැවැතීම නිසාය. පසුගිය සති කීපය පුරාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයකට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවූ අතර, එය යම් තරමකට...
Read moreනඩු දෙකකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වරෙන්තු අද(02) නිකුත් කර තිබේ.Sri Lanka Latest News ඒ, 2008 වර්ෂයට අදාළව සැකකාර ජගත් මනුවර්ණ යන අයට...
Read moreඅද දින හිටපු ඇමැති සජින් වාස් ගුණවර්ධන මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.Sri Lanka Latest News හෙතෙම පසුව මාධ්‍ය හමුවේ සදහන් කළේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහා තමන් පැමිණි බවකි. https://www.youtube.com/watch?v=g94Jgs6KjTg
Read moreහිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ බාල පුත් සමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.Sri Lanka Latest News මිග් ගුවන් යානා ගනුදෙනු නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කිරීමෙන් පසුවයි ඔහු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය...
Read moreපේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී බඹර ප්‍රහාරයකට ලක් වූ සිසුන් 08 දෙනකු ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.Sri Lanka Latest News බඹර ප්‍රහාරයට ලක්වූවන් අතර සිසුන් 06 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු සිටින බව විශ්වවිද්‍යාලයන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයකු පැවසීය. එම...
Read moreඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට රටේ පහසුකම් නොමැති බව ජී.එල්. පීරිස් සහ බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ප්‍රශ්න කොට ඇති බවත්, 1994 සිට ඔවුන් අධ්‍යාපන අමාත්‍ය ධූරය දරමින් සිදුකළේ මොනවාද යන්න තමන් ප්‍රශ්න කරන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.