• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙපාරක්ම බලන්න ගියා! මාරාන්තික උපවාසයේ ඉන්න ගුරු සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් විපක්ෂනායක සජිත් විශේෂ ප්‍රකාශයකුත් කරයි! බොරු කළා ඇති! දැන්වත් ගුරු සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්න! VIDEO I Sri Lanka Latest News

February 2, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ඊයෙත් ගියා! අදත් ගියා! ගුරු සංවර්ධන නිලධාරීන්ට සාධාරණය ඉටු වන තෙක් විපක්ෂනායක සජිත් සටනේ! අධ්‍යාපනය අසභ්‍යකරණය කළ ආණ්ඩුව අද වන විට ගුරු සංවර්ධන නිලධාරීන්වත් රවටා අවසන්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය සුබසාධන පද්ධතියේ වටිනාම සේවාවක් වන නිදහස් අධ්‍යාපනයට ගුරු හිගය තුළ බරපතල බලපෑම් එල්ලවන අවධියේ එය මගහරවා ගැනීමට සංවර්ධන නිලධාරී උපාධිධාරින් 22000ක් ගුරු හිගය පියවන්න එදා කටයුතු කළ බවත් වසර 5-10 කාලයක් පුරා ජනාධිපතිවරයාගේ කැබිනට් අනුමැතිය තුළ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කලාප කාර්යාලවල ලිඛිත නිර්දේශ තුළ මේ 22000කට ආසන්න සංවර්ධන නිලධාරී ගුරුවරුන් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න විශිෂ්ට සේවාවක් ඉටු කළත් මේ වන විට මේ 22000 ප්‍රමාණය 17000 දක්වා අඩු වී ඇති බවත් එයට හේතුව විවිධ අවස්ථාවල මොවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගන්නවා යැයි කිව්වත් මේ ක්ෂෙත්‍රයෙන් 5000ක් පමණ ඉවත් වී දැනටත් 17000ක් පමණ ගුරු හිගය මගහරවා ගැනීමට විශිෂ්ට සේවාවක් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

පසුගිය කාලයේ වත්මන් රජය විපක්ෂයේ සිටින විට මේ ගුරු සංවර්ධන නිලධාරින්ට දුන් පොරොන්දුවක් ලෙස මේ අය ගුරු සේවයට බදවා ගන්නවා යැයි පොරොන්දු වෙමින් ජනාධිපතිවරයා කැබිනට් අමාත්‍යවරු පාර්ලිමේන්තුවේ රජයේ මන්ත්‍රීවරුන් මේ පොරොන්දු අවස්ථා රැසක දුන් බවත් සමථකරණ යෝජනාවක් අනුව මොවුන් අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස 2.2 ශ්‍රේණියට බදවා ගෙන පශ්චාත් උපාධිය සමත් වීම හරහා ගුරුවරුන් ලෙස ස්ථිර වීමට හැකියාව පවතින බවත් මෙවැනි තීන්දුවක් තිබියදී පවා රජයේ ඇමතිවරුන් කියන ආකාරයට මොවුන් ගුරු සේවයට බදවා ගැනීමට නොහැකි බවට පවසන බවත් එදා ඡන්ද කාලයේ මෙවැනි කතා නොකියා දැන් ගුරු සංවර්ධන නිලධාරීන් රවටා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

නිදහස් අධ්‍යාපනයේ ගුරුහිගයක් පැවැති අවස්ථාවේ මොවුන් සේවය කළ බවත් එදා මොවුන්ව ඉහළ සුදුසුකම් ඇති අය ලෙස සලකා අද සුදුසුකම් නැති බව පැවසීමම ගැටලුවක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය හිතාමතාම විභාග පවත්වන්නේ නැතිව මොවුන් ඉගැන්වීම් කටයුතු සදහා යොදාගෙන ඇති බවත් මේ අය අතර නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලෙස ද කටයුතු කරන බැවින් රජය මොවුන් ගැන සිතිය යුතු බවත් වසර ගණනාවක් අත්දැකීම් ඇති මේ අයට ඉහළම සුදුසුකම් ඇති නිසා පැහැදිලිවම තවදුරටත් බොරු පොරොන්දු ලබා නොදී බොරු සාකච්ඡා ලබා නොදී තවදුරටත් රැවටිල්ල බොරුව මංමුලාව සිදු නොකර කල් ගන්නේ නැතිව නිවැරදිව තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

සිංගප්පූරුවේ හිටපු සජිත් මහ රෑ 12ත් පහුවෙලා පාර්ලිමේන්තු මහලේකම්වරියට කෝල් කළේ ඇයි? I Sri Lanka Latest News

Next Post

කතානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.