මධුසමය අවසන් වී ආණ්ඩුව ඇතුළේ මේ ආකාරයට එකින් එක ප්‍රශ්න මතුවෙමින් පවතින පසුබිමක ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය නම් මේ වනවිට සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමග පැවැති ප්‍රශ්න එකින් එක විසඳාගෙන සමගියට අවශ්‍ය වටපිටාව සකසා ගනිමිනි. මේ සඳහා මූලික...
Read moreහිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී වන ජනහමුවක් ලබන 6 වැනිදා මාතර කාලිදාස පාරේ 'පර්ල් පැලස්'හිදී පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
Read moreතමන්ට කෙහෙල්බද්දර පද්මේ සමග ලොකු සම්බන්ධයක් නොමැති බවත්, ඔහුගේ පියා සමග තමන්ගේ සම්බන්ධයක් තිබූ බවත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreමැතිවරණ කොමිසම (EC) දිගු කලක් තිස්සේ පැවැත්වීමට නියමිත පළාත් සභා (PC) මැතිවරණය සම්බන්ධයෙන් මඟ පෙන්වීමක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට නැවත නැවතත් ලිපි යවා ඇති නමුත් තවමත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසා තිබේ.Sri Lanka Latest...
Read moreවර්තමාන රජය විසින් 2025 වර්ෂයේ කජු අවාරයට ලෙලි කජු ආනයනය කිරීම සදහා ආනයනය බලපත්‍ර ලබාදීම දිගින් දිගටම කල් දැමීමත්, ලෙලිකජු ආනයනය දැඩි ලෙස සීමා කර ආනයනය බලපත්‍ර සදහා කෙටි කාලයක් ලබාදීම නිසා රට තුළ ලෙලි කජුවල විශාල හිඟයක් පවතින බව...
Read moreඅමාත්‍ය බිමල් රත්නායක මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට ගුරු සංවර්ධන නිලධාරීන් අද දිනයේ කටයුතු කළේය.Sri Lanka Latest News
Read moreපාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමට නම් තරග විභාගයට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු බව අමාත්‍ය බිමල් රත්නායක මහගා පැවසීය.Sri Lanka Latest News
Read moreවැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ මහතා තේරී පත්ව තිබේ.Sri Lanka Latest News ඒ අද පැවැති ඡන්ද විමසීමේදීය. එහිදි ඒ මහතාට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂව ඡන්ද 21ක් හිමිවිය. ඒ අනුව වැඩි ඡන්ද 1කින්...
Read moreකළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳුවුරේ සෙබලෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.Sri Lanka Latest News
Read moreඅන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාන ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ. Sri Lanka Latest News අද (02) අලුයම 3.30ට පමණ මෙම භූ කම්පනය සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ...
Read moreශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.