අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට රටේ පහසුකම් නොමැති බව ජී.එල්. පීරිස් සහ බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ප්‍රශ්න කොට ඇති බවත්, 1994 සිට ඔවුන් අධ්‍යාපන අමාත්‍ය ධූරය දරමින් සිදුකළේ මොනවාද යන්න තමන් ප්‍රශ්න කරන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News










