හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අදාළව එජාපය විසින් ජවිපෙට මුදල් ලබා දුන් බවට රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය අසත්‍යයක් නම් ඊට එරෙහිව නඩු පවරන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News
Read moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News අද (03) පාන්දර බණ්ඩාර රඹුක්වැල්ල මහතාගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මුදල් විශුද්ධි...
Read moreපසුගිය රජයන් විසින් පාසල් සංවර්ධන නිලධාරීන්ව නිල නොවන ආකාරයට පාසල්වලට අනුයුක්ත කර තිබූ බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසනවා. එම නිසා කොරෝනා වෙරසය ව්‍යාප්ත වූ සමයේ ඔවුන් ඉගැන්වීමේ කටයුතු වල නිරත වූ බවත්, එහෙත් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට...
Read more‘‘පුංචි කාලේ අපි කිව්වේ අඟුරු කකා කොළඹ දුවන යකඩ යකා කියලා. නමුත් දැන් අපේ පොඩිවුන්ට කියන්න වෙන්නෙ ගල්අඟුරුවලින් හොරා කකා බර පටවන කයිය යකා’’ කියලා යැයි නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ ගල්අඟුරු ටෙන්ඩර ගනුදෙනුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක...
Read moreමහවිලචිචිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක වෙසෙන ගොවින්ගේ නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබීම හේතුවෙන් ඔවුහු මැසිවිලි නගති.Sri Lanka Latest News ඔයාමඩුව, සිවලා පිටිය, රනෝරාව, මන්නාරමි හන්දිය, යාය හත, යාය දෙක යන ප්‍රදේශවල වෙසෙන ගොවීන්ගේ වට්ටක්කාවලට නිසි මිලක් නැතැයි ගොවිහු පෙන්වා...
Read moreඑක්සත් ජනපදය සහ ඉන්දියාව ඊයේ දිනයේ දී නව වෙළද ගිවිසුමකට එළඹ තිබේ. Sri Lanka Latest News ඒ අනුව, ඉන්දියාවෙන් ගෙන්වන භාණ්ඩ මත පනතා තිබූ බද්ද 25% සිට 18% දක්වා අඩු කිරීමට එක්සත් ජනපදය එකඟ වී තිබේ. බදු අනුපාත මෙසේ පහත...
Read moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතව තිබේ.Sri Lanka Latest News ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ. විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ...
Read moreප්‍රසිද්ධ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන ප්‍රියාන් මලින්ද මීට මාස 6කට පෙර හබරණ ගල්වංගුව ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස මියගියා.Sri Lanka Latest News පොලිසිය පවසන්නේ, මලින්ද ඇහැළියගොඩ සිට කන්තලේ දක්වා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ...
Read moreරාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම්වලට අනුව ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් 50 දෙනෙකු මෙම සතිය තුළ එකවර ඉවත්වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.Sri Lanka Latest News එම රෝහලේ අධ්‍යක්ෂවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා...
Read moreජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගු යුද්ධයක් ආරම්භ නොකර ඉරානයට පහර දීම සඳහා විකල්ප ඉල්ලා ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නලයට එක්සත් ජනපද නිලධාරීන් පවසා තිබේ. ඕනෑම ක්‍රියාමාර්ගයක් ඉක්මන්, සීමිත සහ තීරණාත්මක වීමට ඔහුට අවශ්‍යය.Sri Lanka Latest News කෙසේ වෙතත්, විශ්ලේෂකයින් සහ සමහර...
Read moreශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.