එක්සත් ජනපදය විසින් තායිවානයට සපයන ලද ATACMS මිසයිල පද්ධතිය තමන්ගේ වෙරළට කිලෝමීටර 10 ක් ඇතුළත යෙදවුවහොත් හෝ දියත් කළහොත්,ඒවා ක්ෂණිකව සහ සම්පූර්ණයෙන් විනාශ කරන බව චීනය විසින් එක්සත් ජනපදයට හා තායිවානයට අනතුරු අඟවයි.Sri Lanka Latest News මේ අනතුරු ඇඟවීම එන්නේ,තායිවානය...
Read moreසජිත්ට පහර දුන් වීඩියෝව! https://www.youtube.com/watch?app=desktop&v=TmrIMvQxh1I&fbclid=IwRlRTSAP67rNleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZAo2NjI4NTY4Mzc5AAEeoEcpSu5EvCggZfajaacCOA_4bfjc3ky7gotYzYpBdfKqbvKahAPRgCacf-I_aem_7KgytK6K4BBihM4dhheqqg&d=w විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ගෝල්ෆේස් අරගලය අවස්ථාවේදී සිදු වූ පහරදීමට නායකත්වය දුන් අයකු අද වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්ව සිටින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreවිදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කිසිවෙකුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත අද (13) නොපැමිණෙන ලෙස දැනුම් දී තිබේ. Sri Lanka Latest News මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ පරිගණක පද්ධති බිඳවැටීම තවමත් යථා තත්ත්වයට පත් කර නොමැති...
Read moreවිමර්ශන ආයතන ආරම්භ කළ විමර්ශන මේ වනවිට අවසන් අදියරේ පවතින බැවින් 'මනමාලයා' එළියෙ හිටියොත් ඡන්දය ඉල්ලීමට හැකිවනු ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ මහතා කර තිබූ ප්‍රකාශයක් පිළිබද විමසීමේදී අමාත්‍යවරයා මෙම පිළිතුර ලබා...
Read moreආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය මේ වන විටත් යථා තත්ත්වයට පත් කර නොමැති බව එම දෙපාර්තමේන්තුව පවසයි. Sri Lanka Latest News එහි මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා සඳහන් කළේ, හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවය. ඔහු වැඩිදුරටත්...
Read moreකැස්බෑව නගර සභාවේ මාසික රැස්වීම අද (12) පැවැති අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.Sri Lanka Latest News ඒ කැස්බෑව නගර සභාවේ බලය හිමි පක්ෂය වන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු විසින් රැස්වීමේදී අවස්ථාවේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගේ නාමය සඳහන් කරන අවස්ථාවේ...
Read moreත්‍රිකුණාමලය බන්ධනාගාරය යනු වධකාගාරයක් බව එහි දින 29ක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි බලංගොඩ කස්සප හිමියෝ පැවසූහ.
Read moreඅණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පසු 17 හැවිරිදි තරුණයෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්විය.Sri Lanka Latest News ඔහුගේ අවසන් කටයුතු අද (12) සිදුකිරීමට නියමිත අතර ඥාතීන් දේහය ප්‍රධාන මාර්ගයට රැගෙනවිත් යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී විරෝධතාවයක නිරතවිය. එහිදී පොලීසිය තත්ත්වය...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළියSri Lanka Latest News නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ජාතික ආපදා කලමණාකරන ඒකකය සමග එක්ව දිත්වා සුලි කුණාටුව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවන්ට මුහුන දුන් පවුල් 4000ක් සදා නිමි ඇදුම් හා සනීපාරක්ෂක ද්‍රවය බෙදා දීමේ සමාරම්භක උත්සවය (12) දින උදෑසන...
Read moreවත්මන් ආණ්ඩුව මහා සංඝරත්නයට සිදුකරන කෙනෙහිළිකම්වලට විරෝධය පළකරමින් ලබන 20 වැනිදා දහස් ගණනින් මහ සංඝරත්නය කොළඹට වැඩම කරන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.Sri Lanka Latest News
Read moreදැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.