විමර්ශන ආයතන ආරම්භ කළ විමර්ශන මේ වනවිට අවසන් අදියරේ පවතින බැවින් ‘මනමාලයා’ එළියෙ හිටියොත් ඡන්දය ඉල්ලීමට හැකිවනු ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ මහතා කර තිබූ ප්‍රකාශයක් පිළිබද විමසීමේදී අමාත්‍යවරයා මෙම පිළිතුර ලබා දී තිබිණ.











