• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළියේ විපතට පත්වූවන්ට සහන ගොඩක්! PHOTOS I Sri Lanka Latest News

February 12, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
නුවරඑළියේ විපතට පත්වූවන්ට සහන ගොඩක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළියSri Lanka Latest News

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ජාතික ආපදා කලමණාකරන ඒකකය සමග එක්ව දිත්වා සුලි කුණාටුව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවන්ට මුහුන දුන් පවුල් 4000ක් සදා නිමි ඇදුම් හා සනීපාරක්ෂක ද්‍රවය බෙදා දීමේ සමාරම්භක උත්සවය (12) දින උදෑසන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්චර්ය ශාලාවේදී පැවැත්වින ,

මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිලිකා කවිසේකර මහත්මිය හා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ශාලිකා ළිඳකුඹුර යන මහත්මියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු කර තිබින ,

මෙම වැඩසටහන සදහා මූලයම දායකත්වය හා සම්බන්ධීකරණය ගුඩ් නේබර්ස් ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධානය කිසින් ලබා දී තිබින ,

මෙහිදි දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවන්ට ලක් වූ අඩු ආදායම්ලාභී හා ආදායම් තත්ත්වයන් තර කරගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින පවුල්වල සියලු සාමාජිකයන් හට භාවිතා කිරීමට හැකිවන පරිදි  අත්‍යවශ්‍ය වටිනා නිමි ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රවය බෙදා දීම මෙහිදී සිදු විය ,

මෙහිදී ආපදාවන්ට පත් වූ පවුල් 160 ක් සදහා නිමි ඇදුම් සහ සනීපාරක්ෂක ද්‍රවය සංකේතාත්මකව බෙදා දීමට කටයුතු කරන ලදී ,

සමස්ත වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පවුල 4000 කට මෙම ද්‍රව්‍යයන් ඉදිරියේදී බෙදා දීමට නියමිතය , මෙම වැඩසටහන සඳහා නුවරඑළිය සහකාර දිස්ත්‍රික් ලේකම් භාෂිනී සමරසේකර මහත්මිය , නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක කර්නල් නිශාන්ත බන්ඩාර මහතා , නුවරඑළිය සහකාර ප්‍රාදේශිය ලේකම් සුජානි වීරසිංහ මහත්මිය රාජ්‍ය නොවන ආයතන සම්බන්ධීකාරක නිලංග මංජු ශ්‍රී මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වය ලබාදෙන ගුඩ් නේබර්ස් ශ්‍රී ලංකා ආයතනයේ වැඩසටන් කළමනාකරු රුෂ්දි නසීර් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ ප්‍රතිලාභීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

SendShareShare
Previous Post

30,000කගේ සිවුර ඇරලා යවනවලු! එහෙම කරනකම් අපි බලන් ඉන්න ඕනේද? අපහාස-නින්දා විඳින්න ඕනේද? 20 වැනිදා මහා සංඝරත්නය කොළඹට වැඩම කරන්න තීන්දුයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පොලිස් වෙඩි තැබීමකින් මියගිය 17 හැවිරිදි තරුණයාගේ අවසන් කටයුතුවලදී යාපනය ඇවිස්සෙයි! පොලිසියට ගහන්නත් යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.