මෙම වසරේ දෙවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 13.56කින් වැඩි කරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.Sri Lanka Latest News යෝජනාවට අනුව, සංශෝධිත ගාස්තු අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා ක්‍රියාත්මක...
Read moreඅලුත් යුද්ධයක් ඇමෙරිකාව සහ බංග්ලාදේශය අතර පසුගිය සඳුදා දිනයේදී තීරුබදු සම්බන්ධයෙන් අස්සන් කරනු ලැබූ අවසන් ගිවිසුම පිළිබඳ අතිවිශේෂ අනාවරණයක් පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි රටට අනාවරණ කළෙමු. වෙනත් කිසිදු මාධ්‍යයකින් ඒ සම්බන්ධයෙන් අකුරක් හෝ ලියා නොතිබුණු තත්ත්වයක් යටතේ...
Read moreමේ වන විට ගල් අගුරු නැව් 5ක් පමණ ගොඩබා ඇති බවත් මේ සියල්ල බාල ගල් අගුරු බවත් නොරොච්චෝලේ බලා ගාරයෙන් මෙගාවොට් 300 බැගින් 3ක් එනම් මෙගාවොට් 900ක් නිපදවුවත් මේ බාල ගල් අගුරු නිසා උපරිම ධාරිතාවට යාමට නොහැකි වී ඇති බවත්...
Read moreරුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ඝාතනය කර ඇත්තේ ඩාර්ට් නම් ගෙඹි විශේෂය යොදා සකස් කළ විෂක් භාවිත කිරීමෙන් බවට තහවුරු වී තිබෙනවා.Sri Lanka Latest News ඊට අදාලව බ්‍රිතාන්‍යය සහ යුරෝපීය රටවලින් ඒකාබද්ධ නිවේදනයක්ද නිකුත් කර ඇති අතර නවාල්නි මිය ගොස්...
Read moreහදිසි නීතිය ක්‍රියාත්මක වෙද්දී අධිආරක්ෂිත කලාපයක ඝාතනයක් සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම පැහැදිලි කිරීමක් කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කොට තිබේ.Sri Lanka Latest News 2026.02.15Download
Read moreදකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා වසර දෙකක් තිස්සේ පොරොත්තු ලේඛනයේ රැඳී සිටින තරුණ තරුණියන් දහස් ගණනකගේ බලාපොරොත්තු සුන්වීමේ අවදානමක් මතුව තිබේ.Sri Lanka Latest News 2023 වසරේ පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ඇතුළු සියලු පරීක්‍ෂණ සමත්වූ අයැදුම්කරුවන් රැකියා ගිවිසුම් (Job...
Read moreතලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.Sri Lanka Latest News එම කාර්යාංශය පැවසුවේ මෝටර් රථය සොයා ගන්නා...
Read moreමේ වන විට ගල් අගුරු නැව් 5ක් පමණ ගොඩබා ඇති බවත් මේ සියල්ල බාල ගල් අගුරු බවත් නොරොච්චෝලේ බලා ගාරයෙන් මෙගාවොට් 300 බැගින් 3ක් එනම් මෙගාවොට් 900ක් නිපදවුවත් මේ බාල ගල් අගුරු නිසා උපරිම ධාරිතාවට යාමට නොහැකි වී ඇති බවත්...
Read moreකොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් වෙඩි තැබීමක් සිදුව තිබේ.Sri Lanka Latest News එම ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය. වෙඩි වැදීමෙන් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ...
Read moreඅරගල සාමකාමිව ඇරඹුණු කාලේඅමනව පිරිස් රිංගා එකිනෙක තාලේපොරජාතන්තරය බිමටම ඇද රාළේමතකද? ගෙලට දැමු උරචක්කර මාලේ දෙස්පාලනයෙ නිදහස හැම දෙනට ඇතඒවා නසන උරුමය කිසිවකුට නැතඅරගල මුවාවෙන් සිදුකළ අමන කැතවැඩ කළ අයට නීතියෙ පිළිසරණ නැත නිවෙස් හැත්තැ ගණනක් එක විටම ගිනීතැබු ඒ...
Read moreඅනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.