සංචාරක, නිෂ්පාදන සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රවල ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා වන ආයෝජනයන්ට වසර 10 දක්වා බදු සහන ලබා දීමට රජය තීරණය කර තිබේ.Sri Lanka Latest News මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ...
Read moreඑක්සත් ජනපද නාවික හමුදාව හා ඉන්දිය නාවික හමුදාව එකාබද්ධව ඉරානයට අයත් තවත් ඉන්ධන නෞකාවක් ඉන්දියන් සාගරයේදී අත් අඩංගුවට ගනී.මෙම නෞකාවත් සමග සති 06 ක් තුළ ඉරානයට අහිමී උන10 වෙනි ඉන්ධන නෞකාව මෙයයි.Sri Lanka Latest News ඊයේ (2026 පෙබරවාරි 15) ඉන්දියානු...
Read moreශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට රජය කැපවී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරනවා.Sri Lanka Latest News අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පෞද්ගලික හෝටලයක පැවැති...
Read moreඋපත් පාලනය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ෆේස්බුක් පිටුවේ පළකල සටහනක් හා ඡායාරූපයක් මේ වන විට දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.Sri Lanka Latest News විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒදණ්ඩක් මගින් යෑමට ගිය ප්‍රසිද්ධ වීඩියෝවේ දර්ශනයක් කාටුන් ආකාරයට නිර්මාණය කරමින් උපත් පාලනය පිළිබදව...
Read more2026 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ගතවූ දින 45ක කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි. Sri Lanka Latest News මෙම මරණ අතරට පසුගිය 13 වැනිදා තලංගම, අකුරේගොඩ...
Read moreආණ්ඩුවේ හෝ විපක්ෂයේ හෝ ඔ්නෑ ම මහජන නියෝජිතයකුගේ වගකීම වන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම බවත් මෙය යුතුකමක් වුවත් අද මහපාරේ මදුරුවෝ මරණ ගානට මිනිසුන් ඝාතනය කිරීම් සිදු වන බවත් නීතිඥයන් ඇතුළු වෘත්තියකයන්ට පවා සිය වෘත්තීන්හි නියැලීමට...
Read moreඅද (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ.Sri Lanka Latest News අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මහ...
Read moreරාමග්‍රාම ස්තූපය යනු බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කර තැනූ මුල් ස්තූප අට අතරින්, නාගයන්ගේ (නාග ගෝත්‍රිකයන්ගේ) අද්භූත ආරක්ෂාව හේතුවෙන් කිසිදා විවෘත නොකළ එකම ස්තූපය ලෙස සැලකේ. මහාවංශය සහ අශෝකාවදානය වැනි බෞද්ධ මූලාශ්‍රවල මේ බව සඳහන් වේ.Sri Lanka Latest...
Read moreයුද පෙරමුණු තුනක් පසුගිය සති කීපය ලංකාවට ජාත්‍යන්තර නියෝජිතයන් විටින් විට පැමිණි සති කීපයක් බවට පත්ව තිබිණි. මෙහිදී පැමිණි යම් යම් කණ්ඩායම් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු එළියට වාර්තා නොවුණද අප වෙත ඇති තොරතුරුවලින් කියැවෙන්නේ තීරණාත්මක කණ්ඩායම් කීපයක්ම පසුගිය සති දෙක තුන...
Read moreලංකාවේ අඹ ගෙඩියට ජාත්‍යන්තර වටිනාකමක් දීලා, ලංකාවේ නම ලෝකයේ සුපිරි වෙළෙඳසල්වල රාක්ක දක්වා අරන් ගිය නම ගැන තමයි අපි මේ කතාකරන්න යන්නේ. මේ අපූරු අඹ විශේෂය ලොවට හඳුන්වා දුන් අසහාය ලාංකිකයා, ටොම් එල්ලාවල මහතාගේ සහ එම අඹ ගැනයි.Sri Lanka Latest...
Read moreඅනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.