එක්සත් ජනපද නාවික හමුදාව හා ඉන්දිය නාවික හමුදාව එකාබද්ධව ඉරානයට අයත් තවත් ඉන්ධන නෞකාවක් ඉන්දියන් සාගරයේදී අත් අඩංගුවට ගනී.මෙම නෞකාවත් සමග සති 06 ක් තුළ ඉරානයට අහිමී උන10 වෙනි ඉන්ධන නෞකාව මෙයයි.Sri Lanka Latest News
ඊයේ (2026 පෙබරවාරි 15) ඉන්දියානු සාගරයේදී ඉරානයට අයිති “Veronica III” නමැති ඉන්ධන නෞකාව එක්සත් ජනපද නාවික හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව විසින් එකාබද්ධව සම්බාධක නීති යටතේ අත් අඩංගුවට ගත් බව වාර්තා වෙයි.
මෙම නෞකාව Panama ධජය යටතේ තිබුණද එහි ව්‍යාජ ලියාපදිංචිය නිසා එක්සත් ජාතීන්ගේ සම්බාධක නීති හා ජාත්‍යන්තර නාවික නීතිවලට පටහැනිව යාත්‍රා කරමින් තිබුණි.මෙම අත් අඩංගුවට ගැනීම ආසියානු සාගර ප්‍රදේශයේ එක්සත් ජනපදය හා ඉන්දියාව ඒකාබද්ධ කළ මෙහෙයුමක් බව වාර්තා වෙයි.
මූලාශ්‍රය: AP News










