අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු.10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඉන්ධන මිල ඉහළ යාමත් සමග මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 130ක් දක්වා...
Read moreශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී අමෙරිකානු ප්‍රහාරයකින් විනාශ වූ ඉරාන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් කළ ආරාධනයක් අනුව බව මෙරට ඉරාන තානාපති අලිරේසා ඩොල්කොෂ් පවසනවා.Sri Lanka Latest News කොළඹ ඉරාන තානාපති නිල නිවසේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු...
Read moreදූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට කොළඹ මහාධිකරණය හමුවේ අද (23) අධිචෝදනා භාර දුන්නේය. Sri Lanka Latest News ඉන් අනතුරුව විත්තිකරුවන් මිලියන 5 බැඟින් වූ ශරිර ඇප 2ක් මත...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන්, ඩන්බාර් රෝහල් පාර, සමනල ගම සහ ඩන්බාර් බී ටවුන් යන ගම්මානවල පවතින උග්‍ර ජල හිඟය හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.Sri Lanka Latest News දින හයකට වරක් පමණක් ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය නිකුත්...
Read moreවත්මන් අර්බූදකාරී තත්ත්වය හමුවේ රටේ නාලිකා දෙකක් ජාත්‍යන්තර පුවත් පළකරමින් සිටින බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreපවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ දරුවන් විජලනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.Sri Lanka Latest News ඒ සඳහා ජලය සහ ස්වාභාවික දියර ආහාර හැකිතාක් දරුවන්ට ලබා දීමට කටයුතු කළ යුතු බව කොළඹ...
Read moreපොෟද්ගලික බස් සංගම් කිහිපයක් විසින් බස් ගාස්තු සංශෝධනය වන තෙක් බස් ධාවනයෙන් ඉවත්වීමට ගත් තීරණයත් සමග අද (23) උදෑසන ප්‍රධාන බස් නැවතුම්පොළවල් ආශ්‍රිතව දැඩි පෝලිම් මතුව තිබේ.Sri Lanka Latest News මේ හේතුවෙන් මගීන් දැඩි දුශ්කරතාවට පත්ව තිබූ අයුරුද දක්නට ලැබුණි....
Read moreතත්ත්වය සමනය නොවුණොත් මැයි මාසයේදී දරාගත නොහැකි ආකාරයේ මිල වැඩිවීමක් සිදුවිය හැකි බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreනොරොච්චෝල විදුලි බලාගාරයට බාල ගල් අගුරු යෙදවීම නිසා නිශ්චිත මෙගාවොට් ප්‍රමාණය නිපදවන්න අපොහොසත් වී ඇති බව විපක්ෂය පෙන්වා දුන් බවත් 12 වැනිදා සිට 21 වැනිදා දක්වා නිපදවූයේ අඩු මෙගාවොට් ප්‍රමාණයක් බවත් 21 වැනිදාව මෙගවොට් 181ක් අඩුවෙන් විදුලිය නිෂ්පාදනය කර ඇති...
Read moreකුමාරවරුන්ගේ බොරුවෙන් සහ කුමාරවරුන්ගේ හොරකම්වලින් රට බේරාගත යුතු බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා කීය.Sri Lanka Latest News
Read more2026 ජූලි මස 12 වැනි ඉරිදා සිට ඉදිරියට එළඹෙන දින හතක කාලය ග්‍රහ මණ්ඩලය තුළ සුවිශේෂ ග්‍රහ ගෝචරයන් කිහිපයක් සිදුවනු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.