• About us
  • Contact us
Friday, July 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ගොවි ප්‍රශ්න කතා කරන්න ගිය විපක්ෂනායක සජිත්ට ආණ්ඩුවෙන් තහනමක්! එන්න පුළුවන් හැබැයි කතා කරන්න බෑ! I Sri Lanka Latest News

July 10, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පරිසර ස්වාභාවික සම්පත් කෘෂිකර්මාන්තය හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස් වූ අවස්ථාවේ දී වී මිලදී ගැනීම හා රටේ සහල් අවශ්‍යතාව ගැන සාකච්ඡා කිරීමට නියමිතව තිබු බවත් විපක්ෂ නායකවරයා ලෙස තමාට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිරීක්ෂකයකු ලෙස එක්විය හැකි නමුත් අදහස් පළ කිරිමට නොහැකි බවට මෙහි සභාපති හෙක්ටර් අප්පුහාමි මහතාට වත්මන් රජය විසින් දැනුම් දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

අවස්ථා ගණනාවකදී මේ කාරක සභාවට එක්වූයේ පෞද්ගලික ප්‍රශ්නවලට විසඳුම් ගන්න නොව ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට බවත් කාලයක් පුරා ගොවි ජනතාවගේ ප්‍රශ්න ගැටලු අභියෝග ආදී කරුණු ගැන තමා දැනුවත් කර ඇති බවත් මෙකී ගැටලු ගැන පාර්ලිමේන්තුවේ රීති උපයෝගී කර ගෙන විපක්ෂයේ කටවල් වසා තැබීමට වත්මන් රජයේ මන්ත්‍රීවරුන් ගන්නා උත්සාහය පහත් ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි බවත් මෙය බරපතල තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය හිටපු රජයේ අඩිපාරේ යමින් කටවල් වහන්න හදනවා

පසුගිය රජයේ මුදල් කාරක සභාවට 2023 ජුනි 29 වැනිදා එක්වූ මොහොතක එම කමිටුවට එක්වීම ප්‍රතික්ෂේප කර ඡන්දයක් ද පවත්වා සහභාගීත්වය වැළැක්වූ බවත් පසුගිය රජය කටයුතු කළ ආකාරයටම වත්මන් රජය ද ස්ථාවර නියෝගවලට මුවා වී ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන්න තිබූ අදහස් ඉදිරිපත් කිරිම තහනම් කිරිම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය

අපි ස්ථාවර මිල ගැන ප්‍රශ්න කරන තුරු රජය ස්ථාවර මිල ගැසට් කළේ නෑ

පසුගිය ජුනි 8 වැනි බදාද ගොවි නියෝජිත කණ්ඩායමක් හමුවී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු රාශියක් ඉදිරිපත් කළ බවත් ඒ අවස්ථාව වන තුරු වී සඳහා ලබා දෙන ස්ථාවර මිල ගැසට් කර නොතිබු බවත් ඒ අවස්ථාවේ ගොවි ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ පසු වී අලෙවි මණ්ඩලය චක්‍ර ලේඛයක් හරහා වී සඳහා ලබා දෙන ස්ථාවර මිල ප්‍රකාශයට පත් කළ බවත් මේ චක්‍රලේඛ ප්‍රකාරව උපරිම තෙතමනය 14%ක ප්‍රතිශතයක් තුළ විවිධ කොන්දේසි දමා නාඩු රු. 120ට, සම්බා රු. 130ට සහ කීරි සම්බා රු. 140‌ට ලෙස ගැසට් නිකුත් කර ඇති බවත් එදා පාර්ලිමේන්තුවේ මේ කරුණු ඉදිරිපත් කරනතුරු ගැසට්ටුව නිකුත් නොකළ රජය අද විපක්ෂයේ කටවල් වහන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ කටවල් වැහුවට ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටින එක නතර කරන්න කාටවත් බෑ

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය විසින් වී කිලෝවකට රු. 137ක් වැයවන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළ බවත් එවැනි ප්‍රකාශ කර කර අඩු මිලට වී මිල දී ගන්නා බවත් මේවා ගැන ප්‍රශ්න කිරීම අද තහනම් කර ඇති බවත් ගොවි ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වීවලට ලබා දිය යුතු සාධාරණ ස්ථාවර මිල වෙනුවෙන් කළ හැකි උපරිම සටන සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය තමන්ව පත් කළ ගොවි ජනතාවටත් ද්‍රෝහි වුණා

මේ රජයේ මන්ත්‍රීවරුන් කරන්නේ තමන්ව පත් කළ ගොවි ජනතාවට ද්‍රෝහී විමක් බවත් මොවුන් ගොවියාගේ අයිතිය උදුරා ගනිමින් යන බවත් එදා ගොයම් කකා රු. 150ක ස්ථාවර මිලක් දෙනවා කිව්වත් අද එය නොමැති බවත් විපක්ෂයේ හඩ කාරක සභා තුළ මර්දනය කළත් ගොවි ජනතාව වෙනුවෙන් කතා කිරීම නැවැත්විය නොහැකි බවත් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත මේ අයිතිය සුරක්ෂිත කරන්න සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

දුමින්දගේ රත්තරන් තුවක්කු නඩුවත් දිගටම යනවා! I Sri Lanka Latest News

Next Post

හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

හැව්ලොක් සිටියෙන් ඇල්ලූ රත්තරන් T56ට පොලිසිය දුමින්දව අත්අඩංගුවට ගනී! දුමින්දගේ කෝකියා සියල්ල වමාරයි! I Sri Lanka Latest News
Exclusive

දුමින්දගේ රත්තරන් තුවක්කු නඩුවත් දිගටම යනවා! I Sri Lanka Latest News

අධිකරණ ඇමැති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්! විපක්ෂය අත්සන් තැබීම අරඹයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ඇමැති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්! විපක්ෂය අත්සන් තැබීම අරඹයි! PHOTOS I Sri Lanka Latest News

ටිල්වින් යාපනේ ගිහින් කිව්වේ බොරුවක්ද? අගමැති හරිනි පාර්ලිමේන්තුවේදී ඇත්ත කියයි! පළාත් සභා ඡන්දෙට වෙන්කරපු මුදල් ආපදා සහනවලට යොදාගෙන නෑ! මෙන්න වීඩියෝ දෙකම තියෙනවා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 4 පිරවීම ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් අනුරට උපදෙස් ලියුමක්! ජ්‍යෙෂ්ඨත්වය-සුදුසුකම්-කුසලතාව-විනිවිද බව සලකා බලන්න! I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය අනුරට දෙවැනි ලියුමත් ලියයි! උපරිමාධිකරණවල පුරප්පාඩු ගැන මතක් කරයි! හැබැයි යවපු පළවෙනි ලියුමටත් උත්තරයක් එවලා නෑ! I Sri Lanka Latest News

සිරකරුවෙක් දින 5ක් තිස්සේ අතුරුදන්! වැලිකඩ බන්ධනාගාරයම කනපිට පෙරළුවත් වෙච්ච දෙයක් හොයාගන්න බැරිවෙලා!
Exclusive

මීගමුවෙන් වැලිකඩට එවූ රැඳවියන්ට පහර දුන්නාද? මහ රෑ වැලිකඩට ආ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට වැලිකඩ ප්‍රධාන ජේලර් දොර වහයි! රෑ නිසා යන්න දෙන්න බෑ කියලා! I Sri Lanka Latest News

Load More
හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විරෝධතාවක් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අද (10) පැවැත්වුණා.Sri Lanka Latest News

Read more
මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ගොවි ප්‍රශ්න කතා කරන්න ගිය විපක්ෂනායක සජිත්ට ආණ්ඩුවෙන් තහනමක්! එන්න පුළුවන් හැබැයි කතා කරන්න බෑ! I Sri Lanka Latest News

හැව්ලොක් සිටියෙන් ඇල්ලූ රත්තරන් T56ට පොලිසිය දුමින්දව අත්අඩංගුවට ගනී! දුමින්දගේ කෝකියා සියල්ල වමාරයි! I Sri Lanka Latest News

දුමින්දගේ රත්තරන් තුවක්කු නඩුවත් දිගටම යනවා! I Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

අධිකරණ ඇමැති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්! විපක්ෂය අත්සන් තැබීම අරඹයි! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ඇමැති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්! විපක්ෂය අත්සන් තැබීම අරඹයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.