• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැටන් ඩන්බාර් වැසියන්ට වතුර දෙන්නේ දවස් 6කට සැරයයි! දැන් ඒකත් නැවතිලා! මිනිස්සු අන්ත අසරණ වෙලා! ජලසම්පාදනේට කොච්චර කිව්වත් වැඩක් වෙලා නෑ! PHOTOS I Sri Lanka Latest News

March 23, 2026
in Exclusive
Reading Time: 10 mins read
A A
හැටන් ඩන්බාර් වැසියන්ට වතුර දෙන්නේ දවස් 6කට සැරයයි! දැන් ඒකත් නැවතිලා! මිනිස්සු අන්ත අසරණ වෙලා! ජලසම්පාදනේට කොච්චර කිව්වත් වැඩක් වෙලා නෑ! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

​හැටන්, ඩන්බාර් රෝහල් පාර, සමනල ගම සහ ඩන්බාර් බී ටවුන් යන ගම්මානවල පවතින උග්‍ර ජල හිඟය හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.Sri Lanka Latest News

දින හයකට වරක් පමණක් ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය නිකුත් කළද, එයද නිසි පරිදි ලබා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිය දැඩි විරෝධය පළ කරති.

​ගම්වැසියන් පෙන්වා දෙන්නේ ප්‍රදේශයේ නිවාස දෙකක් සඳහා ලබා දී ඇති නව ජල සබඳතා හේතුවෙන්, දින හයකට වරක් ලැබෙන ජල ප්‍රමාණය පවා සෙසු නිවාසවලට ගලා නොඑන බවයි. බීමට සහ එදිනෙදා අවශ්‍යතා සඳහා ජලය නොමැති වීම හේතුවෙන් හැටන් බෙහෙත් ශාලාව අසල ඊයේ (22) උණුසුම් තත්ත්වයක්ද හටගත්තේය.

​නිලධාරීන්ගේ මන්දගාමී පිළිවෙත:

ජල හිඟය පිළිබඳව හැටන් ජල සම්පාදන ඒකකය දැනුවත් කළද, එහි නිලධාරීන් ජනතාවගේ දුක්ගැනවිලි පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බවට ජනතාව චෝදනා කරති.

ජලය නොලැබෙන අවස්ථාවලදී පවා ජල මීටර් තුළින් වාතය ගමන් කිරීම නිසා මීටරය කැරකෙන බවත්, ඒ හේතුවෙන් ජලය පාවිච්චි නොකරම අධික බිල්පත් ගෙවීමට සිදුව ඇති බවත් ඔවුහු පවසති.

​ජලය සොයා ජනතාව රාත්‍රී කාලයේ පවා දැඩි දුෂ්කරතා මධ්‍යයේ ඇවිද යන අයුරු අප කැමරාවල සටහන් විය.

​”අපිට වතුර එන්නේ දවස් හයකට සැරයයි. ඒ එන වතුර ටිකත් දැන් ගෙවල් දෙකකට විතරයි යන්නේ. මේ ගැන හැටන් ඔෆිස් එකට කිව්වම ඒ අය ඒක ගණන් ගන්නේ නැහැ,” යැයි ප්‍රදේශවාසීහු කෝපයෙන් ප්‍රකාශ කරති.

​මෙම අසාධාරණ තත්ත්වයට වහාම මැදිහත් වී, ප්‍රදේශයේ සියලු ජනතාවට සාධාරණ ලෙස ජලය බෙදී යන ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ගම්වැසියන් බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිති.

SendShareShare
Previous Post

විමල්ගෙන් නාළිකා දෙකකට දරුණු ප්‍රහාරයක්! එකක් තුන් හුලස්! අනික ආණ්ඩුවේ TIN…! VIDEO I Sri Lanka Latest News

Next Post

රණතුංග අයියටයි මල්ලිටයි මහාධිකරණයේදී අධිචෝදනා බාරදෙයි! I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper