විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.Sri Lanka Latest News එහිදී අදාළ යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමි වූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49කි. විපක්ෂයේ මන්ත්‍රීවරු බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය...
Read more'දිවයින ඉරිදා සංග්‍රහයේ' හිටපු ප්‍රධාන කතෘ සහ ප්‍රවීණ මාධ්‍යවේදී අනුර සොලමන්ස් අප්‍රේල් 10 සිකුරාදා දහවල් දිවියෙන් සමුගත්තේය. මියයන විට 66 හැවිරිදි වියේ පසුවූ අනුර හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලේ...
Read moreඅද දින විශ්වාශභංග විවාදයට එක්වෙමින් අජිත් පී.පෙරේරා මහතා උද්වේගකර කතාවක් සිදුකිරීමට පියවර ගත්තේ මෙසේය.Sri Lanka Latest News
Read more2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 606,002ක බදු ආදායමක් රැස්කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. Sri Lanka Latest News එය 2025 වසරේ පළමු කාර්තුව හා සංසන්දනය කිරීමේදී සියයට 17.7ක වර්ධනයක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම ආදායම සඳහා...
Read moreයම් හෙයකින් අද දිනයේදී බරපතළ චෝදනා එල්ල වී ඇති කුමාර ජයකොඩි අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් 225ම හොරු කී ගොඩටම මාලිමා මන්ත්‍රීවරුන් 159ත් වැටීම වැළැක්විය නොහැකි බව එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේය.Sri Lanka Latest News
Read moreඉතිහාසයේ වසර 15ක් තිස්සේ ගෙන්වූ ගල් අඟුරු නැව් 462 සම්බන්ධයෙන් සෙවීම සඳහා බලයලත් කමිටුවක් පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News ගල් අඟුරු ගෙන්වීමේ ක්‍රියාවලිය මෙතැන් සිට...
Read moreපිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.Sri Lanka Latest News අද (10) පෙරවරුවේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ...
Read moreමෙරට පුරවැසියන් වෙනුවෙන් විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් ගල් අගුරු වංචාවට බාල ප්‍රමිතියේ ගල් අගුරු ගෙන ඒමට විරුද්ධව මේ රජය ක්‍රියාත්මක කළ දූෂිත වංචනික ක්‍රියාවලියට විරුද්ධව මහපාරට බැස්ස බවත් ගල් අගුරු වංචාව ගැන රටට හෙළිදරව් කළේ සමගි ජන බලවේගය හා සමගි ජන...
Read moreසජබයේ විරෝධතාවට මේ වනවිට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටී.Sri Lanka Latest News පොලිසිය මේ වනවිට මාර්ග බාධක යොදා පාර්ලිමේන්තු මාර්ගය වසාදැමීමට පියවර ගෙන ඇත.
Read moreමේ වනවි ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිටට රැස්ව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ.Sri Lanka Latest News ඒ බාල ගල්අගුරු ගෙන්වීම හරහා රටට සිදු කොට ඇති පාඩුවට විරෝධය දැක්වීමටය.
Read moreජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත්කර ඇති ශ්‍රී ලංකිකයන් ගණන 232කි. ඒ අතර පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් සිටින්නේ 96 දෙනෙක් පමණි....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.