• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විගණන වාර්තාවෙන් ගල්අඟුරු වංචාවක් වෙලා කියලා තතහවුරු කළාට පස්සේ ආණ්ඩුව අවුරුදු 15ක් තිස්සේ ලංකාවට ගෙනා ගල්අඟුරු නැව් 462 ගැනම හොයන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

April 10, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
ඩොලර් මිලියන 34 හොයාගන්න නෑ! ගල් අඟුරු නැව් ‌2ක් දවස් 6ක් තිස්සේ මුහුදේ! නොගත්තොත් රටම කලුවරේ!
Share on WhatsAppShare on Facebook

ඉතිහාසයේ වසර 15ක් තිස්සේ ගෙන්වූ ගල් අඟුරු නැව් 462 සම්බන්ධයෙන් සෙවීම සඳහා බලයලත් කමිටුවක් පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

ගල් අඟුරු ගෙන්වීමේ ක්‍රියාවලිය මෙතැන් සිට ඉදිරියට නිවැරදි කරනවා පමණක් නොව  පරණ වැරදිත් හොයන බව අමාත්‍යවරයා කීය.

බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාස භංග යෝජනා විවාදය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

මේ විශ්වාස භංගයේදී ප්‍රමාණාත්මකව පමණක් නොව කරුණු සහිතව සිදුවූ දේ අනාවරණය කරන්නට අප ලෑස්තියි.ගල් අඟුරු ඉස්සෙල්ලාම ගෙන්වන්නට පටන් ගත්තේ අපේ ආණ්ඩුවෙන් නොවේ.ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ ක්‍රියාවලිය දැන් වසර 15ක් තිස්සේ සිදුවෙනවා.විගණකාධිපති වාර්තාවේ සඳහන් වන හැටියට 2010 ජුලි මාසයේ සිට 2026 මාර්තු වන විට ගල් අඟුරු නැව් 462ක් පැමිණ තිබෙනවා.ගල් අඟුරු නැවක් කියන්නේ මෙට්‍රික්ටොන් හැටදාහක්.දළ වශයෙන් ගතහොත් ගල් අඟුරු එක නැවක ඩොලර් මිලියන හතරක පහක වටිනාකමක් තිබෙනවා.එසේ ගත් විට පසුගිය වසර වල ඩොලර්  බිලියන දෙකහමාරක් පමණ ගල් අඟුරු වලට මුදල් ගෙවා තිබෙනවා.නමුත් ගල් අඟුරු සැපයුම වෙනුවෙන් නිසි ප්‍රසම්පාදනයක් සහ තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවලියක් ස්ථාපිත කරමින් සිටින්නේ මේ යුගයේදීයි.පසුගිය වසර 15දීම සිදුවූයේ කුමක්ද?වසර පහළොවකින් පසුව ඒ ක්‍රියාවලිය ස්ථාපිත කරන්න සිදුවී තිබෙන්නේ අපටයි.2010 සිට 2015 වන තෙක් කිසිදු ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව ගල් අඟුරු ගෙන්වා තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

SendShareShare
Previous Post

පළමු දවසේම කරාම ගලවලා! ඒව හයිකළාම දෙවැනි දවසේත් ගලවලා! බස් ස්ටෑන්ඩ් එක බලන්න ගිය ඇමැති ප්‍රසන්නට යකා නගී! I Sri Lanka Latest News

Next Post

දිට්ඨධම්ම වේදනීය කර්මය පල දෙනවා! 225ම හොරු කියපු අයට 159ත් හොරු කියලා අද ඔප්පු වෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.