• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් බැරියර් ළඟ ඉඳන් සජිත් පාරට බැස්ස ජනතාව අමතයි! බාල ගල් අඟුරු හොරුන්ට අත උස්සන්නේ කව්ද කියලා අද හවසට බලාගන්න පුළුවන්! අපි A/C කාමරවල ඉඳන් යකඩ කටවල් ඉස්සරහා වීරයෝ නොවී බිමට බැහැලා සටන අරන් ගියා! LIVE VIDEO I Sri Lanka Latest News

April 10, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිස් බැරියර් ළඟ ඉඳන් සජිත් පාරට බැස්ස ජනතාව අමතයි! බාල ගල් අඟුරු හොරුන්ට අත උස්සන්නේ කව්ද කියලා අද හවසට බලාගන්න පුළුවන්! අපි A/C කාමරවල ඉඳන් යකඩ කටවල් ඉස්සරහා වීරයෝ නොවී බිමට බැහැලා සටන අරන් ගියා! LIVE VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට පුරවැසියන් වෙනුවෙන් විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් ගල් අගුරු වංචාවට බාල ප්‍රමිතියේ ගල් අගුරු ගෙන ඒමට විරුද්ධව මේ රජය ක්‍රියාත්මක කළ දූෂිත වංචනික ක්‍රියාවලියට විරුද්ධව මහපාරට බැස්ස බවත් ගල් අගුරු වංචාව ගැන රටට හෙළිදරව් කළේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බවත් A/C කාමරවල සිට යකඩ කටවල් හරහා වීරයෝ බවට පත්වෙන අය හිටියත් රටට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද හවස් වන විට මේ ගල් අගුරු හොරුන්ට සහයෝගය ලබා දෙන්නේ කවුද කියා අනාවරණය වන බවත් ලක්ෂ 220 ජනතාවත් 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් සැබවින්ම අත උස්සන්නේ කවුද කියා අද රටට අනාවරණය වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගල් අගුරු වංචනිකයන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා අද සමගි ජන බලවේගය පොල්දූව මංසන්ධියේ දී සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණය අමතමිනි.

බාල ගල් අගුරු නිසා නියමිත විදුලිය උත්පාදනය නොවන නිසා ඩීසල් බලාගාර හරහා විදුලිය උත්පාදනය වන විට ඒ දූෂණ‌යේ වංචාවේ බර පටවන්න හදන්නේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිලට බවත් මෙසේ ගල් අගුරු වංචාව හරහා නිර්මාණය වන වැඩි විදුලි බිල ගෙවන්න මේ රටේ විදුලි පාරිභෝගිකයන් සූදානම් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජරට ප්‍රදේශයේ දුප්පත් ගෙදරකට රු. 80000ක විදුලි බිලක් එවීම නිසා ඒ මව අදටත් අන්දකාරයේ බවත් ඒ ආකාරයේ අප රටේ ‌බොහෝ පිරිසක් අන්ධකාරයේ බවත් දැන් නිවේදන නිකුත් නොකර රහසේම විදුලිය කප්පාදු කරන බවත් මෙසේ විදුලිය කපන්නේ බාල ගල් අගුරු වංචනික ක්‍රියාදාමය නිසා බවත් ඒ නිසා සමගි ජන බලවේගය සමඟ පෙළ ගැසී මානව අයිතියක් වන අඛණ්ඩ විදුලි සැපයුම වෙනුවෙන් පෙනී සිටින ලෙසත් දූෂිත වංචනික ගල් අගුරු වංචාවට විරුද්ධව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සටන් වදින බවත් ඒ වෙනුවෙන් නැගී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම මේ වංචාවට විරුද්ධව විනයගරුකව නීතිගරුකව කටයුතු කළ යුතු බවත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් දිගින් දිගටම සමගි ජන බලවේගය සටන් කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Sri Lanka Latest News

SendShareShare
Previous Post

මහ සෙනගක් එක්ක සජබ සියලුම මන්ත්‍රීවරුන් පාරට බසී! විපක්ෂනායක සජිතුත් විරෝධය මැද්දට එයි! පොලිසියට කරකියාගන්න දෙයක් නැතිවෙයි! මාර්ග බාධක දමා පාර්ලිමේන්තු පාර වසයි! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

පළමු දවසේම කරාම ගලවලා! ඒව හයිකළාම දෙවැනි දවසේත් ගලවලා! බස් ස්ටෑන්ඩ් එක බලන්න ගිය ඇමැති ප්‍රසන්නට යකා නගී! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.