• About us
  • Contact us
Saturday, July 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතිවාදීන් – හොරු – මංකොල්ලකාරයෝ! දයාසිරි ආණ්ඩු හදන්න ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න…! Sri Lanka Latest News

July 4, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
අපි ආණ්ඩුව දණගැස්සුවා! අත්අඩංගුවට ගැනීම් රනිල්ගෙන් නතර වුණා! දයාසිරි එජාප වේදිකාවේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දයාසිරි ජයසේකර කියනවා මාලිමා ආණ්ඩුව පරද්දන්න නම් ජාතිවාදීන්, හොරු, මංකොල්ලකාරයෝ සහ දූෂණ චෝදනා තියෙන හැමෝම එකතු වෙන්න ඕන කියලා. ඔය කියපු උන්ව රොත්ත පිටින් ගෙදර ඇරියේ මේ රටේ පුරවැසියෝ. Sri Lanka Latest News

මේ වැඩබැරි ආණ්ඩුව බලයට ගේන්න පාර කැපුවේ ඔය ජාතිවාදීන්, හොරු, මංකොල්ලකාරයෝ සහ දූෂිතයෝ. ජනතාව උන්නේ ඔය කියන හැතිකරය ගැන අප්පිරියාවෙන්, ද්වේශයෙන්.

මාලිමාව හෝ අනුර බලයට ආවේ ජනතාව විසින් තෝරාගත් නිසා නෙවේ. දයාසිරි විසින් සඳහන් කරපු ත්‍රාඩ රැළ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ නිසා.
අනුර සහ මාලිමා ආණ්ඩුවට වලංගුභාවය දිගින් දිගටම හදලා දෙන්නේ දයාසිරිලා වගේ උදවිය සැරින් සැරේ කරන මේ වගේ ප්‍රකාශයන්. මේ රටට ඇත්තටම ආදරේ මිනිස්සු ඉන්නේ අද වැලේ වැල් නැතුව. ඒ මිනිස්සුන්ට පේනවා අනුරලාට බැරි බව. මාලිමාව ආණ්ඩුකරණය ඇතුළේ ෆේල් බව. ඒත් ඒ මිනිස්සු විටින් විට සතුටට පත්වෙනවා හොරු, මංකොල්ලකාරයෝ සහ දූෂිතයන්‍ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙද්දි.

ඒ සියල්ල අතරේ ඒ පුරවැසියෝ බලාගෙන ඉන්නවා විපක්ෂය දිහා. මාලිමාව සහ අනුර ෆේල් වෙන තැන්වලට විපක්ෂය ආදේශ කරලා බලද්දි ඒ මිනිස්සුන්ට පේන්නේ අමු හොරු රැළක් නම් වරද කාගෙද? විපක්ෂයේ…

දැන් පේන එක ඉක්මවා ගිහින් දයාසිරිලා වගේ චෝදනා නැති, ඒ වගේම ජනාධිපති හීනවල ඉන්න අයත් කියන්නේ හොරු, මංකොල්ලකාරයෝ, ජාතිවාදියෝ සහ දූෂිතයෝ එකතු වෙලා මාලිමාව පරද්දන්න කියලා නම්, ඒ කරන්නේ ජනතා අභිලාෂය උස්සලා පොළොවේ ගහන එක.

විපක්ෂය තේරුම් ගන්න ඕනෙ දේ තමයි හුදු මාලිමා විරෝධය එක තැනකට ගෙනල්ලා මාලිමාව පරද්දන්න බෑ කියන එක. මාලිමාව පරද්දන්න නම් මාලිමාවට ඡන්දය දුන්න මිනිස්සුන්ගේ අභිලාසයන්ට සංවේදී වෙන්න ඕනෙ.

දයාසිරි පෙන්නුවේ ඒ මිනිස්සු මේ විපක්ෂය දිහා හැරිලාවත් නොබැලිය යුත්තේ ඇයි කියන එක.

නදීශ ද සිල්වා

SendShareShare
Previous Post

සෙනසුරු අපල මතක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ නීතිඥවරුන්ට දුන් උපදෙස! Sri Lanka Latest News

Next Post

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News

MORE NEWS

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News
Exclusive

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න හදන ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැඳවූ සාකච්ඡාවට විපක්ෂනායක සජිත් එක්වෙයි! මේක නීතියේ ආධිපත්‍යයට එල්ල කරන මරු පහරක්! මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දියාව – ඇමෙරිකාව – චීනය ඉද්දී කොළඹ වරායට ප්‍රංශය එන්නේ ඇයි? Sri Lanka Latest News

Load More
ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News
Exclusive

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත්කර ඇති ශ්‍රී ලංකිකයන් ගණන 232කි. ඒ අතර පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් සිටින්නේ 96 දෙනෙක් පමණි....

Read more
පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News

අපි ආණ්ඩුව දණගැස්සුවා! අත්අඩංගුවට ගැනීම් රනිල්ගෙන් නතර වුණා! දයාසිරි එජාප වේදිකාවේ! VIDEO I Sri Lanka Latest News

ජාතිවාදීන් – හොරු – මංකොල්ලකාරයෝ! දයාසිරි ආණ්ඩු හදන්න ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න…! Sri Lanka Latest News

සෙනසුරු අපල මතක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ නීතිඥවරුන්ට දුන් උපදෙස! Sri Lanka Latest News

සෙනසුරු අපල මතක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ නීතිඥවරුන්ට දුන් උපදෙස! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper