HNB ඇෂුවරන්ස් PLC (HNBA) සහ එහි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) 2020 වසරට අදාළව ‘සේවය කිරීම සඳහා හොඳම රැකියා ස්ථානයක්’ ලෙස සහතික ලැබූ ශ්‍රී ලංකාවේ මුල්පෙළේ ආයතන 40 අතරට එක්වීමට අවස්ථාව හිමිකර ගත්තේය. “සේවය කිරීම සඳහා...
Read moreඩිජිටල්කරණය වෙත මාරුවීමේ ප්‍රයත්නයේදී AIA ඉන්ෂුවරන්ස් විසින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙත ප්‍රථම වරට, ව්‍යවසාය ශ්‍රේණියේ විසඳුමක් වන cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය නොබෝදා හඳුන්වා දෙන ලදී. AIA හී වඩාත් වැදගත් කාර්ය ප්‍රවාහයන් ස්වයංක්‍රීයකරණය කිරීම තහවුරු කිරීම සඳහා Microsoft...
Read moreඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වාදුන් නවතම දිනුම් ඇදීමේ තෑගි තරගය “පාට් දාල දිනන්න - බජාජ් ජෙනුයින් පාර්ට්ස් කෑෂ්බැක්” ලෙසින් පසුගියදා ආරම්භ කෙරුණි. මෙම තරඟය මාර්තු මස 22 දින සිට මැයි 31...
Read moreAMW පුද්ගලික සමාගම (Associated Motor Ways Private Limited)ගම්පහ ප්‍රදේශයේ සිය නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. Glitz Park පුද්. සමාගම සමග එක්වී, නුවර පාරේ මිරිස්වත්ත ප්‍රදේශයේ මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කර තිබේ. මේ ඔස්සේ දැන් ගම්පහ ප්‍රදේශයේ ජනතාවට AMW...
Read moreශ්‍රී ලංකාවේ අංක 01 කේබල් නිෂ්පාදකයා වන ACL කේබල්ස් පී.එල්.සී., කේබල් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ නිරන්තර නව්‍යකරණයක් සිදුකරන ව්‍යාපාරයකි. අන්තර්ජාලය ඔස්සේ වෙළෙඳාම් කටයුතු සඳහා ලෝකය පුරා විශාල ඉල්ලුමක් නිර්මාණය වන කාලයක පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ අවශ්‍යතාවයන් වඩාත් පහසු කරමින් සිය e-commerce අලෙවි...
Read moreශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත්‍රය වෙත ජාත්‍යන්තර ප්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඕස්ටේ්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය සිය නවතම Hemas Hospitals primary care බාහිර ප්‍රතිකාර මධ්‍යස්ථානය මීගමුවේ දී විවෘත කරන ලදී. නවීනතම වෛද්‍ය...
Read moreHDFC බැංකුව සිය පාරිභෝගිකයන්ට වඩාත් නවීන පහසුකම් සහිත කාර්යක්ෂම හා මිත්‍රශීලී සේවාවක් සැපයීමේ අරමුණින් නව මුහුණුවරකින් නො.71, මහ වීදිය, තිස්සමහාරාමය යන ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදී. රජයේ නිවාස ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම බැංකුවේ ප්‍රධාන වගකීමක් බවත් Covid - 19 අර්බුදය...
Read moreශ්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ නායකත්වය උසුලන සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද ප්‍රයිම් සමූහය සිය සුපිරි නිවාස ව්‍යාපෘතීන් අතරින් නවමු සංකල්පයක් සමග ‘The Palace Gampaha’ පසුගියදා ආරම්භ කරන ලදී. පුළුල් පරාසයක විහිද සිටින...
Read moreශ්‍රී ලංකා මහ බැංකුව විසින් LANKAQR ගෙවීම් පද්ධතිය ඔස්සේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩසටහනට සමගාමීව සීතා සමූහ ව්‍යාපාරයේ අලෙවිසැල්වලින් ComBank Q+ ගෙවීම් ඇප් පහසුකම හරහා LANKAQR ගෙවීම් සිදුකිරීමේ අවකාශය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට කොමර්ෂල් බැංකුව කටයුතු...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව, QR code ක්‍රමවේදය පදනම් කරගනිමින් ගෙවීම් සිදුකරන ‘SeylanPay’ පසුගියදා හඳුන්වා දෙන ලදී. ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් සෙලාන් බැංකුවේ ඩිජිටල් නිපැයුම් පෙළට අලුතින්ම එක්වූ නවතම පාරිභෝගික සේවා විසඳුම වන්නේද ‘SeylanPay’ය. බැංකුව මෙතෙක් පැමිණි ගමන් මගෙහි...
Read moreකප්පම් දෙන්න බෑ කිව්වාට වැඩ කරන සැලුන් එකට ඇවිත් අත කපලා... තරුණයෙකුට එල්ල වූ ප්‍රහාරයේ සියලු CCTV සාක්ෂි එළියට... Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.