• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පාට් දාලා දිනන්න බජාජ් ජෙනුයින් පාර්ට්ස් කෑෂ්බැක්

April 13, 2021
in Business
Reading Time: 1 min read
A A
පාට් දාලා දිනන්න  බජාජ් ජෙනුයින් පාර්ට්ස්  කෑෂ්බැක්
Share on WhatsAppShare on Facebook

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වාදුන් නවතම දිනුම් ඇදීමේ තෑගි තරගය “පාට් දාල දිනන්න – බජාජ් ජෙනුයින් පාර්ට්ස් කෑෂ්බැක්” ලෙසින් පසුගියදා ආරම්භ කෙරුණි.

මෙම තරඟය මාර්තු මස 22 දින සිට මැයි 31 දක්වා පැවැත්වෙන අතර සති 10ක් පුරා ජයග්‍රාහකයින් 150 දෙනෙකු (සතියකට 15 දෙනෙකු ලෙස) සහ අවසන් මහා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයින් 03 දෙනෙකු තෝරා ගනු ලැබේ.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් බජාජ් ජෙනුයින් පාර්ට්ස් අලෙවි මධ්‍යස්ථානවලින් සහ ඩීලර්වරුන්ගෙන් රු. 2,500/= හෝ ඊට වැඩි මිලදී ගැනීම් සිදුකරන පාරිභෝගිකයින් මෙම තරඟයට සුදුසුකම් ලබයි.

මිලදී ගත් බජාජ් ජෙනුයින් පාර්ට්ස්වලට අදාළ බිල්පතේ ඡායාරූපයක් පාරිභෝගිකයාගේ නම, ලිපිනය සහ හැඳුනුම්පත් අංකය සමග 0765111211 අංකයට වට්ස්ඇප් කිරීමෙන් තරගයට ඇතුළත්විය හැකිය. එහිදී ජයග්‍රාහකයින්ට තමාගේ බිල්පත් වටිනාකමෙන් රු. 15,000/=ක උපරිමයක් දක්වා මුදල් නැවත ගෙවනු ලබයි.

තරගය සඳහා සුදුසුකම් ලබන සියලු පාරිභෝගිකයින් අවසන් දිනුම් ඇදීම සඳහාද සුදුසුකම් ලබන අතර එහිදී තෝරාගන්නා පළමු ජයග්‍රාහකයාට හිමිවන ත්‍යාගය ලෙස රුපියල් ලක්ෂ 05ක මුදලක් හිමිවන අතර දෙවන තෑග්ග ලෙස රුපියල් ලක්ෂ 2.5ක් පිරිනැමේ. තෙවන තෑග්ග රුපියල් ලක්ෂයකි.

SendShareShare
Previous Post

AMW නවතම නියෝජිත ප්‍රදර්ශනාගාරය ගම්පහ Glitz Park හිදී

Next Post

මටයි බිරිඳටයි දරුවන්ටයි අදටත් අමෙරිකාව තහනම්! පළමුවරට හමුදාපති ෂවේන්ද්‍ර මව්රට එක්ක ජිනීවා ගැන කතාකරයි EXCLUSIVE

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.