• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

AMW නවතම නියෝජිත ප්‍රදර්ශනාගාරය ගම්පහ Glitz Park හිදී

April 13, 2021
in Business
Reading Time: 1 min read
A A
AMW   නවතම නියෝජිත ප්‍රදර්ශනාගාරය ගම්පහ Glitz Park හිදී
Share on WhatsAppShare on Facebook

AMW පුද්ගලික සමාගම (Associated Motor Ways Private Limited)ගම්පහ ප්‍රදේශයේ සිය නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. Glitz Park පුද්. සමාගම සමග එක්වී, නුවර පාරේ මිරිස්වත්ත ප්‍රදේශයේ මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කර තිබේ. මේ ඔස්සේ දැන් ගම්පහ ප්‍රදේශයේ ජනතාවට AMW සමාගමේ සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගත හැකි වනු ඇත.

නව ප්‍රදර්ශනාගාරය මගින් ගම්පහ ජනතාවට සියලුම වර්ග හා මාදිලිවලට අයත් වාහන වඩාත් පහසුවෙන් හා විශ්වාසයෙන් යුතුව මිලදී ගැනීමට, විකිණීමට හා හුවමාරු කිරීමට අවස්ථාව සැලසේ. පාවිච්චි කළ වාහන සඳහා වසර 3ක වගකීමක් හිමිවීම, වාහන සඳහා හොඳම මිලක් ලැබීම, පැය 24ක් තුළ මුදල් ලබාගත හැකි වීම සහ පැය කිහිපයක් තුළ හුවමාරුව සිදුකළ හැකි වීම වැනි සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් මෙමගින් පාරිභෝගිකයන් වෙත හිමි වනු ඇත.

AMW රථවාහන සඳහා අලෙවිය, සේවාවන් හා අමතර කොටස් සපයන 3S මධ්‍යස්ථානයක් (Sales” Services and Spares) ලෙස ක්‍රියාත්මක වන ගම්පහ නව ප්‍රදර්ශනාගාරය තුළදී අනෙකුත් සියලුම වර්ගවල වාහන විකිණීමට හා මිලදී ගැනීමටද අවස්ථාව සලසා දී තිබේ. Glitz Park සමාගම 2005 වසරේ සිටම AMW සමග අත්වැල් බැඳගෙන සිටින අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ විශාලතම නියෝජිත ආයතනය ලෙස සැලකේ. ගුණාත්මක සේවාව සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා විහිදෙන කීර්තියක් එම සමාගම සතුය.

SendShareShare
Previous Post

අන්තර්ජාලය හරහා අලෙවි කටයුතු කරන්න ‘ACL shop online’

Next Post

පාට් දාලා දිනන්න බජාජ් ජෙනුයින් පාර්ට්ස් කෑෂ්බැක්

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.