Thursday, June 11, 2026
 
විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් සඳහා සිංගර් වෙතින් නවතම වෙබ් අඩවියක්

ජුනි 26 සිට 28 දක්වා විශේෂ වට්ටම් රැසක් පාරිභෝගිකයා වෙතට පිරිනමයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, සිය ගනුදෙනුකරුවන් සඳහා විශිෂ්ටතම පාරිභෝගික අත්දැකීමක් ලබා දීම පිණිස පසුගියදා www.singer.lk නවතම වෙබ් අඩවිය දියත් කළේය.ස්වකීය පාරිභෝගිකයින් හට වඩාත් පහසු කාර්යක්ෂම...

Read more
ලීසිං මාෆියාවක්ද?

කොවිඞ්-19 වසංගතය පැතිරීමත් සමඟම මෙරට ඇතුළු ලොව පුරා විවිධ ව්‍යාපාර හා පුද්ගල ආර්ථිකයේ දැඩි කඩා වැටීමක් සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ආර්ථිකයද පසුබෑමකට ලක්විය. වැටුණු ආර්ථිකය ගොඩනැගීමට රටක් වශයෙන් යළි නැගිටිමට අපගේ සාමුහික වගකීම මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි ඒ වෙත...

Read more
DFCC රන්වරමෙන් හදිසි මුදල් අවශ්‍යතාවන්ට විසඳුම්

පරිපූර්ණ වානිජ බැංකු සේවාවක නිරත DFCC බැංකුව, සිය ගනුදෙනු කරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතා ක්ෂණිකව සම්පූර්ණ කරදීමේ අරමුණින් DFCC රන්වරම’ උකස් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම සේවාව යටතේ කැරට් 18 සිට 24 දක්වා වන රන් හෝ ස්වර්ණාභරණ උකස් තැබීමේ...

Read more
සෙලින්කෝ ලයිෆ් සෞඛ්‍ය රක්ෂණය ප්‍රවර්ධනය කරයි

යමෙකු වසර විස්සක් පුරා ඉතිරි කරගත් මුදල් එක් හදිසි ශල්‍යකර්මයකට බරපතළ රෝගයකට වැයවිය හැකිවීම මෙරට ජීවන යථාර්ථය වන නිසාවෙන් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් මේ ජුනි මාසයේදී දිවයින පුරාම පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා...

Read more
හමුදාපතිගෙන්  හේමාස් සමූහයේ  ඩොල්ෆින් හෝටලයට පැසසුම්

කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, 2020 අප්‍රේල් 1 වැනිදා සිට මැයි මස 28 වනදා දක්වා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරමින් එම වෛරසය වැළැක්වීම සඳහා දියත් කෙරුණු ජාතික ක්‍රියාන්විතයට දැක්වූ දායකත්වය...

Read more
JW ORG  තාක්ෂණය මගින්  සිතට සුවය

කොවිඞ්-19 වසංගතය ලොව වටා පැතිර යෑමත් සමඟ ලොව පුරා බැතිමතුන්ට තම තමන්ගේ ආගමික මධ්‍යස්ථානවලට ගොස් තම ආගමික වතාවත් කිරීමට අවස්ථාව නොලැබුණි සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් රජය විසින් පැනවූ නීතිවලට කීකරු වෙමින් බොහෝදෙනෙකුට තමන්ගේ නිවෙස්වලම සිට ආගමික කටයුතුවල නිරත වෙන්න අන්තර්ජාලය ඔස්සේ...

Read more
හේමාස් රෝහල් සමූහය තෙවන වරටත්  ACHSI ජාත්‍යන්තර ප්‍රමිතිකරණය හිමිකරගනී

සුවසේවා ප්‍රමිතීන් ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගැනීම සහ රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වූ කැපවීම යළිත් ඇගයීමට ලක් වෙමින් හේමාස් රෝහල් සමූහය සුවසේවා ක්ෂේත්‍රයේ රන් මුද්‍රාව ලෙසින් සැලකෙන ඕස්ටේ්‍රලියානු සුවසේවා කවුන්සලයේ ජාත්‍යන්තර ප්‍රමිතිකරණය (ACHSI) අඛණ්ඩව තෙවැනි වරටත් හිමිකර ගැනීමට සමත්ව සිටී. ලොව ප්‍රමුඛතම සුවසේවා...

Read more
ඩර්ඩන්ස් රෝහල නවතම ZEISS OPMI Lumera 700  ශල්‍ය අන්වීක්ෂයක් ස්ථාපිත කරයි

දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට නවීන තාක්ෂණය හඳුන්වා දීමේ කාර්යය නිරන්තරයෙන් ඉටු කරන ඩීමෝහි වෛද්‍ය ඉංජිනේරු කණ්ඩායම විසින් කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අක්ෂි ප්‍රතිකාර තවදුරටත් වැඩි දියුණු කිරීමේ අරමුණින් ජාත්‍යන්තර තත්ත්වයේ ZEISS OPMI Lumera 7000 ශල්‍ය අන්වීක්ෂයක් එම රෝහලේ ස්ථාපනය කිරීම පසුගියදා සාර්ථකව...

Read more
ළමා පරපුර සවිගැන්වීමට  CBL සමපෝෂ නවමු පියවරක් තබයි

මාස දෙකකට වැඩි කාලයක් පුරා නිවසේ කාලය ගතකරන කුඩා දරුදැරියන්ගේ දැනුම සහ පෝෂණය අරමුණු කරගනිමින්, ඔවුන්ගේ ආදරය දිනාගත් ‘සමපෝෂ දිනන දරුවෝ’ වැඩසටහන ඩිජිටල් අවකාශය හරහා එළිදැක්වීමට CBL සමපෝෂ මේ වන විට පියවර ගෙන තිබේ. ගුණයෙන් හා පෝෂණයෙන් පිරුණු පරපුරක් බිහිකිරීමට...

Read more
NDB බැංකුව“ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන දියත් කරයි

නැගී එන අපනයනකරුවන්, අනාගත ව්‍යවසායකයින් සහ ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම සහ ඔවුන්ගේ ඉදිරිගමනට සහාය දැක්වීම සඳහා NDB බැංකුව “ NDB ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන හඳුන්වාදී තිබේ. මෙමඟින් ව්‍යවසායකයින්, අපනයනකරුවන් සහ නවෝත්පාදකයින් දිරිගැන්වීම සහ පහසුකම් සැපයීම සඳහා මූල්‍ය හා මූල්‍ය...

Read more
Page 130 of 173 1 129 130 131 173

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more