මූල්‍ය අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයේ විශේෂඥවරියකවන අරුණි ගුණතිලක මහත්මිය විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරියක ලෙස සිය අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වූ බව සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම දන්වා සිටී. වසර 25කට අධික වෘත්තීය අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන ගුණතිලක මහත්මිය බැංකුකරණ ක්ෂේත්‍රයේ දෙස්-විදෙස් දැවැන්ත ආයතන රැසක සේවය...
Read moreපුත්තලම දිස්ත්‍රික්කයේ පාරිභෝකයන්ට තම සේවා වඩාත් පහසු සහ සමීප කරමින් තම නවතම බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් අලෙවි මධ්‍යස්ථානය, රියසක්වල ශාඛාව සහ ඇසට්ලයින් සේවා මධ්‍යස්ථානය පසුගියදා මදුරන්කුලියේ පිහිටි ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ්හි ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේදී විවෘත විය. ත්‍රිරෝද රථ,...
Read moreලාෆ්ස් ගෑස් සමාගම රට පුරා ගෑස් සිලින්ඩර බෙදාහැරීම වේගවත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් 1345 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. මෙය ශ්‍රී ලංකාවේ LP ගෑස් අලෙවිය ඩිජිටල්කරණය කිරීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගම ගනිමින් සිටින පුරෝගාමී උත්සාහයේ එක් වැදගත්...
Read moreශ්‍රී ලාංකික ප්‍රජාව සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ගෙන යාමේ අරමුණ පෙරදැරිව මෙරට ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගමක් වන ක්‍රිස්බ්‍රෝ ජාතික ඔලිම්පික් කමිටුව සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් ‘NOCSL-CRYSBRO NEXT CHAMP’ ශිෂ්‍යත්ව වැඩසටහන පසුගියදා දියත් කරන ලදී. ක්‍රීඩා කුසලතා සහිත ශ්‍රී ලාංකීය...
Read moreකොවිඞ් 19 ව්‍යසනය හමුවේ බලපෑමට ලක්වූ ක්ෂුද්‍ර මූල්‍ය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ නව ව්‍යාපාර ආරම්භ කරන්නන් සඳහා වූ ‘දිවි උදාන’ සංවර්ධන ණය යෝජනා ක්‍රමයේ උතුරු මැද පළාත් සම්මන්ත්‍රණය 2020 සැප්තැම්බර් මස 15 වැනිදා අනුරාධපුර, උතුරු මැද පළාත් සභා...
Read moreසිංගර් සහ Huawei එක්ව සිංගර් ප්‍රදර්ශනාගාර තුළින් මිලදී ගන්නා නව Huawei ස්මාර්ට් ජංගම දුරකථන සහ ලැප්ටොප් මාදිලි සඳහා ආකර්ෂණීය වට්ටම් පිරිනැමීමේ වැඩසටහන අතිසාර්ථක දෙවන වතාවටත් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන හරහා Huawei ස්මාර්ට් දුරකථනයන් හෝ නවතම ලැප්ටොප් මාදිලි මිලදී ගැනීමට...
Read moreතිස්සමහාරාමය අවට කුඩා ට්‍රක් රථ හිමියන් වෙනුවෙන් සංවිධානය කළ ඇසට්ලයින් ලීසිං සේවා පියස වැඩසටහන පසුගියදා දෙබරවැව යකඩ පාලම අසලදී සේවා රැසක් ලබාදෙමින් සාර්ථකව අවසන් විය. ඇසට්ලයින් ලීසිං සේවා පියසට පැමිණි සියලු කුඩා ට්‍රක් රථ හිමියන්ට වාහනයේ දුම් පරීක්ෂාව, තත්ත්ව පරීක්ෂාව...
Read moreෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ලංකා සමාගම, තමන් සමග අත්වැල් බැඳගෙන සිටින කිරි ගොවීන් සමග එක්වී, කිරිවල තත්ත්වය හා ප්‍රමාණය වැඩි කිරීම සම්බන්ධයෙන් විසඳුම් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේය. මෙහිදී සත්ව ආහාර සහ කිරි ගොවිතැනට අවශ්‍ය...
Read moreමාසිකව මුද්‍රණය කළ බැංකු වාර්තා ලබාගැනීම වෙනුවට ඉලෙක්ට්‍රොනික බැංකු වාර්තා තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වූ දිනුම් ඇදීමේදී කොමර්ෂල් බැංකුවේ වාසනාවන්ත ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් දෙදෙනෙකු සිංගප්පූරුවේ සංචාරය කිරීමට වැයවන මුදලකට සමාන මුදලක් ත්‍යාග වශයෙන් දිනාගෙන තිබේ. ඉලෙක්ට්‍රොනික බැංකු වාර්තා භාවිතා කිරීම මගින් බැංකුවේ...
Read moreඑදා මෙදාතුර ලොතරැයි ඉතිහාසයෙහි දැවැන්තම තාක්ෂණික පියවර තබමින් ඉදිරියට ආ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ප්‍රථම ඩිජිටල් ලොතරැයිය වන “සසිරි” ලොතරැයිපත වෙළෙඳපළට නිකුත් කිරීම පසුගියදා (2020.09.29) මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුකරන ලදී. සංවර්ධන ලොතරැයි මණ්ඩලය...
Read moreඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.