• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කනිෂ්ඨ සංවර්ධන කමිටුව මීළඟ යොවුන් ඔලිම්පික් උළෙලට පෙර ‘යෞවන පිබිදීම 2026’ ආරම්භ කරයි…

September 26, 2022
in Business
Reading Time: 2 mins read
A A
කනිෂ්ඨ සංවර්ධන කමිටුව මීළඟ යොවුන් ඔලිම්පික් උළෙලට පෙර ‘යෞවන පිබිදීම 2026’ ආරම්භ කරයි…
Share on WhatsAppShare on Facebook

ජාතික ඔලිම්පික් කමිටුව (ජා.ඔ.ක.) විසින් පත්කරන ලද කනිෂ්ඨ සංවර්ධන කමිටුව විසින් (ක.සං.ක.) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ජාත්‍යන්තර තලයේ ලැබූ සාර්ථකත්වය අනුව ඉහළ මට්ටමේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන් තරු පන්තියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත්කිරීම කෙරෙහි අවධානය යොමුකරමින් ‘යෞවන පිබිදීම 2026’ වැඩසටහන යටතේ සිය මෙහෙයුම් දියත් කරයි.

‘යෞවන පිබිදීම් 2026’ වැඩසටහන මගින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඍජු මලල ක්‍රීඩක සහාය සහ අරමුදල් සැපයීම මගින් කනිෂ්ඨ සංවර්ධන කමිටුව විසින් අනුවර්තනය කරන ලද විස්තීරණ ත්‍රිත්ව උපාය මාර්ගයන් හරහා අඛණ්ඩ උපදේශනය සහ අඛණ්ඩ පුහුණුවක් ලබාදීම එහි ප්‍රථම දැක්ම වේ.

‘අප තෝරාගන්නේ ශ්‍රී ලංකාවේ ඉහළම දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්. එහෙත් ඔවුන් ශ්‍රී ලංකාවේ ඉහළින්ම සිටියත් ඔවුන් ලෝකයේ සෙසු රටවලට වඩා බොහෝ පහළින් සිටින බැවින් ජාතික සංවර්ධන කමිටුව විසින් සකස් කරන ලද උපාය මාර්ග ශ්‍රී ලාංකික ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සහ අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෙසු රටවල ක්‍රීඩකයන් සමග තරග කිරීමට ඉඩ සැලසීම මගින් විසඳුම් ඇති වන බව’ ජාතික ඔලිම්පික් කමිටු කනිෂ්ඨ සංවර්ධන කමිටුවේ සභාපති ශිරන්ත පීරිස් මහතා පවසයි.

ඔලිම්පික් ක්‍රීඩාවේ මූලධර්ම සහ වටිනාකම් ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර සංවර්ධනය කරන ලද වැඩසටහන් හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෞඛ්‍යසම්පන්න මානසිකත්වයක් සහ ඔවුන්ගේ අධ්‍යාපනය, ක්‍රීඩාව සහ වෘත්තිය කෙරෙහි ධනාත්මක ප්‍රවේශයක් ඇති කිරීම සඳහා ප්‍රධාන කාර්යයන් ඉටුකරන පුහුණුකරුවන්, පෝෂණවේදීන් සහ ක්‍රීඩා මනෝ විiාඥයන් සමග සම්බන්ධ කිරීම අපේක්ෂා කළ හැකිය.

තරුණ ඉහළ විභවයක් ඇති ක්‍රීඩකයන්ට ඔවුන්ගේ සංවර්ධනයට පහසුකම් සැලසීමට සහ පාසල් ස්ථානගත කිරීමේ වැඩසටහන් සහ පරිපූර්ණ ක්‍රීඩා පුහුණුව හරහා ඔවුන් තෝරාගත් මාවතේ ඊළඟ මට්ටම නිරාවරණය කිරීමට ඉලක්ක කර ඇති අවස්ථා හඳුනාගැනීමට සහ ලබාදීමට, සැලසුම් කර ඇති ඍජු මලල ක්‍රීඩක සහාය වැඩසටහන සමග සුවිශේෂ වාසියක් පිරිනමනු ලැබේ. සිත්ගන්නා සංවර්ධන වැඩසටහන් දෙකකට ‘සෞඛ්‍ය ආවරණයක්’ ඇතුළත් වේ. එහිදී කනිෂ්ඨ සංවර්ධන කමිටුව සමග ගිවිසුම්ගත සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලසීමාව සඳහා නොමිලේ වෛi ආවරණයක් ලබාදෙනු ඇත. ජාත්‍යන්තර ක්‍රීඩාවලදී පදක්කමක් දිනාගැනීමේ සැබෑ හැකියාව ප්‍රදර්ශනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය අරමුදල් ප්‍රදාන හෝ ආයතනික අරමුදල් දිරිගැන්වීම් ප්‍රකාශයට පත්කරන ‘පදක්කම් දිරිගැන්වීමේ අරමුදල් වැඩසටහනක්’ ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව නංවාලීම සඳහා වන එහි ආචාරධර්ම අවධාරණය කරමින් පූර්ණ ස්වයං අරමුදල් සපයන මෙම අසමසම හා එක් ආකාරයක වැඩසටහන පිළිබඳ කනිෂ්ඨ සංවර්ධන කමිටුව ආඩම්බර වේ. වෙළෙඳ භාණ්ඩ සංවර්ධනය කිරීමේ අනුග්‍රාහකයන් ආකර්ෂණීය කරගැනීම සඳහා ජාත්‍යන්තර තරග අලෙවි කිරීම, ඍජු අරමුදල් ඉපයීම තිරසාර මූලාරම්භයන් සඳහා ගත් පියවරකි.

කනිෂ්ඨ සංවර්ධන කමිටුව ‘යෞවන පිබිදීම් 2026’ හරහා ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ සැබෑ හැකියාවන් වෙත ඉලක්ක කරන අතර, ශ්‍රී ලංකාව එය නොනවතින විප්ලවයක් බවට පත්කරමින් ඉහළ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අඛණ්ඩ පැවැත්මක් දකිනු ඇත. මෙම ව්‍යාපාරය අඛණ්ඩව ඉදිරියට යන එකකි. එය ප්‍රජාවටම අනුගතද වනු ඇත. යොවුන් ඔලිම්පික්, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සහ ආසියානු ක්‍රීඩා ආදිය හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය පරිවර්තනය කිරීම සඳහා කැපවී මෙම සුවිශේෂ ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගැනීමට ආයතනික සමාගම්වලට කදිම අවස්ථාවක් ලෙස මෙය පෙනී සිටිනු ලැබේ.

SendShareShare
Previous Post

උඩ යන…යට යන…අයෙත් උඩට එන… බැණුනුත් අහන කොත්තු මී කෙල්ල හෙවත් ඉන්දියාව හොල්ලන අපේ මැණික…

Next Post

නවලෝක Serene Center…

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.