• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිමල් සජිත්ට අභියෝගයක් කළා පුළුවන්නම් දේශබන්දුට විරුද්ධව ඡන්දෙ දීලා පෙන්නන්න කියලා! සජිත් අභියෝගය බාර අරන් ඡන්දය දුන්නා! බිමල් තාම සද්ද නෑ! මේ වගේම අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන්න කියලා නලින්දත් සජිත්ට අභියෝග කළා! සජිත් ඉදිරිපත් කළා! නලින්දත් තාම සද්ද නෑ! තාම හිටපු කතානායකගෙ ජපන් උපාධි සහතිකෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

August 6, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
ට්‍රම්ප්ගේ බද්දෙන් රටම ගිනිගන්න යද්දී සජිත් ආණ්ඩුවෙන් ගන්න පියවර මොකද්ද කියලා ඇහුවාම බිමල් දුන්නෙ මාර උත්තරයක්! ‘වෙලාව නාස්ති කරන්න බෑ.. ස්ක්‍රිප්ට් එකට යමු…’!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාවට හැකි නම් ඡන්දය ලබා දෙන ලෙස සභානායක බිමල් රත්නායක මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කළේය.Sri Lanka Latest News

ඒ, අත්‍යවශ්‍ය කටයුත්තක් හේතුවෙන් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේ නොසිටි අවස්ථාවේදීය.

කෙසේවෙතත් පසුව විපක්ෂනායකවරයා සභාවට පැමිණ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ අතර සභානායකවරයා ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ කී ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

මීට පෙරද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂනායකවරයාට අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන ලෙස අභියෝග කළේය.

ඒ, මාලිමා කතානායක අශෝක රන්වල මහතාගේ ජපන් ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ප්‍රශ්නය පැනනැගුණු අවස්ථාවේදීය.

එහිදීද විපක්ෂනායකවරයා උප්පැන්න සහතිකයේ සිට සියලුම අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තද නලින්ද ජයතිස්ස මහතා අද වනතුරු ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ ප්‍රකාශ කොට නොමැත.

එමෙන්ම අශෝක රන්වල මහතාගේ උපාධි සහතිකයද තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නැත.

බිමල් සජිත්ට කරපු අභියෝගය!

නලින්ද සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කරපු අභියෝගය!

මඩ ගැහුවා! චරිත ඝාතනය කළා! ෆේස්බුක්වල බොරු ලිව්වා! යූටියුබ්වල බොරු කිව්වා! ඊයේ ආණ්ඩුවෙන් අභියෝග කළා! විපක්ෂනායක සජිත් පොරොන්දුව ඉටුකරයි! විපක්ෂයේ අත්පොළසන් මැද පෙර පාසලේ සිට ලන්ඩනයේ උපාධිය දක්වා වූ සියලුම අධ්‍යාපන සහතික-ලිපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි! සැක නම් පෙන්වන්න උප්පැන්න සහතිකයත් අරන් එයි! මෙන්න සජිත් කරපු කතාව! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ඕස්ට්‍රේලියාවේ පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමෙන් වෝග් ජුවලර්ස් ගෝලීය ව්‍යාප්තියේ පුරෝගාමියෙකු වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

අද මාලිමා මන්ත්‍රී චන්දන සූරියාරච්චි එදා කිව්වා චිචීගේ රොකට් එකට භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 320ක් වියදම් කළා කියලා! අද අගමැති හරිනි පාර්ලිමේන්තුවේදී කිව්වා ඒ රොකට් එකට ආණ්ඩුව සතපහක් වියදම් කරලා නෑ කියලා! වාර්ෂිකව රටට ආදායමකුත් ඇවිත්ලු! තවත් බොරුවක් ඉවර වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.