• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකාවේ තත්ත්ව සහ ඵලදායිතා අභිවර්ධනය සඳහා වන ප්‍රමුඛතම වේදිකාව SLAAQP විසින් NCQP 2025 සමුළුවේ දී එළිදක්වයි! Sri Lanka Latest News

May 27, 2025
in Business
Reading Time: 3 mins read
A A
ශ්‍රී ලංකාවේ තත්ත්ව සහ ඵලදායිතා අභිවර්ධනය සඳහා වන ප්‍රමුඛතම වේදිකාව SLAAQP විසින් NCQP 2025 සමුළුවේ දී එළිදක්වයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ක්‍රියාත්මක ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා අභිවර්ධනය කිරීමේ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ජාතික තත්ත්ව සහ ඵලදායිතා සමුළුව (NCQP) 2025 පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුව 2025 මැයි මස 16 කොළඹ BMICH හි දී පැවැත්විණි.Sri Lanka Latest News

මැයි මස 21 සහ 22 යන දිනවල කොළඹ මවුන්ට් ලැවීනියා හෝටලයේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා 70කට වැඩි ආයතන ගණනකින් කණ්ඩායම් 440 ක් පමණ නියෝජනය කිරීමට නියමිතය.

මේ සෑම කණ්ඩායමක්ම ගුණාත්මකභාවය සහ ඵලදායිතාවය වැඩි දියුණු කිරීම සඳහා අනුගමනය කළ නව්‍ය ප්‍රවේශයන් සහ ජයග්‍රහණ, පුහුණු විනිසුරුවන් ඉදිරියේ ප්‍රදර්ශනය කරනු ලැබේ. මෙය මෙරට නිෂ්පාදන සහ සේවා වල ගුණාත්මකභාවය හා ඵලදායිතාවය අභිවර්ධනය කිරීම සඳහා කටයුතු කරන වෘත්තිකයන්ගේ විශාලතම සමුළුව වනු ඇත.

ලංකා තත්ත්ව කව සංගමයේ අනුප්‍රාප්තිකයා ලෙස 1996 දී පිහිටුවන ලද SLAAQP සංගමය මෙරට තත්ත්ව සහ ඵලදායිතාව පිළිබඳ ජාතියේ ප්‍රමිතීන් ඉදිරියට ගෙන යාමේ ප්‍රමුඛතම ආයතනයයි. “NCQP යනු සාමූහික දක්ෂතාවය සහ නොපසුබට උත්සාහය අගය කිරීමේ තෝතැන්නක් පමණක් නොව සාර්ථකත්වයට පත්වීම පිළිබඳව හා අභියෝග ජයගත් ආකාරය පිළිබඳව සැලකිළිමත්වන, නවෝත්පාදන බෙදාගැනීම සඳහා අවස්ථාව ලබා දෙන එකම ජාතික වේදිකාවයි” SLAAQP හි සභාපතිනිය ආචාර්ය සුරනි ඩයස් මහත්මිය විශේෂයෙන්ම මේ බව සඳහන් කළාය.

මෙවර සමුළුවේ තේමාව.”සීමාවෙන් ඔබ්බට: වෙළඳපල තරගකාරිත්වය සඳහා වූ ගුණාත්මකභාවය, ඵලදායිතාව සහ නවෝත්පාදනය” යන්නයි. මෙහිදී ප්‍රධාන වශයෙන් තත්ත්ව පාලන කව (QCCS), තත්ත්ව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති (QIPs), Lean Six Sigma (LSS), අන්තර් ක්‍රියාකාරී කණ්ඩායම් (CFTs) සහ Kaizen වැඩිදියුණු කිරීම් යනකාණ්ඩ 5 යටතේ කණ්ඩායම් ඉදිරිපත් කිරීම් පවත්වන අතර ඔවුන්ගේ විශිෂ්ටතා ඇගයීමකට ලක් කරනු ලැබේ.

SendShareShare
Previous Post

Eagles’ Rugby Sevens රග්බි ක්‍රීඩා තරගාවලිය මෙම මැයි 31 දා පැවැත්වෙයි! Sri Lanka Latest News

Next Post

මේ දෙන්නා ගැන දන්නවා නම් පොලිසියට කියන්න!  I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.