• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ බ්‍රිතාන්‍ය නියෝජිතයා නඩුවෙන් පරාද වෙයි! උසාවියේදී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි! වන්දි ගෙවන්නත් එකඟ වෙයි!

December 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨාගේ බ්‍රිතාන්‍ය නියෝජිතයා නඩුවෙන් පරාද වෙයි! උසාවියේදී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි! වන්දි ගෙවන්නත් එකඟ වෙයි!
Share on WhatsAppShare on Facebook

මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක සහ දකුණු අප්‍රිකානු නීතිඥවරියක මෙන්ම ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂ යස්මින් සූකා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන බවට කළ අසත්‍ය චෝදනා හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සිංහල ජනතාව අතර ප්‍රකට නීතිඥයකු වන ජෙයරාජ් පළිහවඩනට යස්මින් සූකාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස බ්‍රිතාන්‍ය උපරිමාධිකරණය ඊයේ (13) දින නියෝග කළේය.

එමෙන්ම ජෙයරාජ් ඇයට සැලකිය යුතු මුදලක් වන්දියක් ලෙස ගෙවීමටද ඔහු එකඟ වී ඇති බව ITJP  ආයතනය ප්‍රකාශ කරයි.

ජෙයරාජ් පලිහවඩන මෑතක් වන තුරුම ජනතා විරෝධය මැද පළාගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය නියෝජිතයා ලෙස කටයුතු කළ අතර යස්මින් සූකාට විරුද්ධව පළකළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ ප්‍රසිද්ධියේම සමාව ඉල්ලා ඇත.

තහනම් ත්‍රස්තවාදී සංවිධානයකට වාසි සැලසෙන ආකාරයෙන් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට යස්මින් සූකාට චෝදනා කර ඇති පලිහවඩන, සූකා විසින් කරනු ලබන ප්‍රකාශ අසත්‍ය බවට සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ ජිනිවාහි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල 47කට වාර්තාවක් 2021 වසරේ යවා ඇත.

මෙම වාර්තාවේ පවතින අසත්‍ය කරුණු නිසා තමන්ට සිදුවූ අපකීර්තිය හේතුවෙන් තමන් සම්බන්ධ අසත්‍ය පෞද්ගලික තොරතුරු පළකිරීම අභියෝගයට ලක් කර යස්මින් සූකා දත්ත ආරක්ෂණ පනත යටතේ බ්‍රිතාන්‍ය උපරිමාධිකරණයේ නඩුවක් ගොනු කොට තිබේ.

මෙම නඩුවෙන් පරාජය වූ නීතීඥ පළිහවඩන, යස්මින් සූකාට විරුද්ධව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම ගැන විවෘත අධිකරණයේදී සමාව ඉල්ලා සිටියේය.

එම සමාව අයැදීමේ අවංකභාවය ගෙනහැර දැක්වීම පිණිස එම වාර්තාවලින් පැමිණිලිකාරිය පත්වූ චිත්ත පීඩාවට සහ ඇගේ කීර්තිනාමයට සිදුවූ හානියට වන්දි වශයෙන් ඇයට විශාල මුදලක් ගෙවන්නට වගඋත්තරකරු එකඟ වී ඇත.

අදාළ වන්දි මුදල ලැබීමෙන් පසුව යස්මින් සූකා එම මුදල් භාවිත කරමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හේතුවෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් අරමුදල් පිහිටුවීමට සූදානම් බව ද ITJP  පවසයි.

lankasara

SendShareShare
Previous Post

සෙලාන් කාඩ්පත් වෙතින් මෙවර උත්සවය සමය වෙනුවෙන් සුවිශේෂ වට්ටම් සහ දීමනා එකතුවක්…

Next Post

සිගරැට් බද්ද නවත්තගන්න හිතාගන්න බැරි විදිහට දේශපාලකයන්ට සල්ලි බෙදලා! ඡන්ද කාලවලදි සල්ලි දීලා තියෙන්නේ හෙලිකොප්ටර්වලින් ඇවිත්!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper