• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් කාන්තාවන් සඳහාම මෝටර් රථ රක්ෂණාවරණයක් ! යතුරුපැදියට පූර්ණ රක්ෂණාවරණයක් සමඟ තවත් ප්‍රතිලාභ රැසක් ! Sri Lanka Latest News

March 11, 2025
in Business
Reading Time: 2 mins read
A A
පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් කාන්තාවන් සඳහාම මෝටර් රථ රක්ෂණාවරණයක් ! යතුරුපැදියට පූර්ණ රක්ෂණාවරණයක් සමඟ තවත් ප්‍රතිලාභ රැසක් ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය වසර 15ක් පුරා ශ්‍රී ලාංකික රක්ෂණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක නිරතවන රක්ෂණ සමාගමකි. මහජන බැංකු සමූහයට අනුබද්ධිත සමාගමක් ලෙස නොමද ජනතා විශ්වාසය දිනූ පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය,  මෝටර් රථ  රක්ෂණය ඇතුලු සියලුම සාමාන්‍ය රක්ෂණ  විසඳුම් ලබාදීම ඔස්සේ ශ්‍රී ලාංකික ජනතාවගේ අභිවෘද්ධිය සවිබල ගැන්වීමට ඇපකැප වී සිටී. Sri Lanka Latest News

පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන ඒ වෙනුවෙන් කාලෝචිත වූ, සුවිශේෂී රක්ෂණාවරණ විසඳුම් ඉදිරිපත් කිරීම පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය සතු විශේෂත්වයකි. එහි නවතම පියවර ලෙසින් යතුරුපැදි හිමි කාන්තාවන් වෙනුවෙන්ම සැකසූ සුවිශේෂී මෝටර් රථ රක්ෂණාවරණයක් හඳුන්වා දීමට ආයතනය විසින් කටයුතු යොදා ඇත. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කාන්තාවන්ගේ කැපවීම අතිමහත් වන අතරම ගෘහණියක් ලෙසින්, මවක් ලෙසින්, දියණියක් ලෙසින්, සොයුරියක් ලෙසින් සමාජය බලගන්වමින්, සමස්ත කාන්තා පරපුර ඉටුකරන මෙහෙවර අමිල වේ. එනිසාම, පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස දිරිය දැයට විරිය වන කාන්තාවන් වෙනුවෙන්ම මෙම රක්ෂණාවරණය හඳුන්වා දීමට කටයුතු කර ඇත. මෙම රක්ෂණාවරණය මඟින් යතුරුපැදියට පූර්ණ රක්ෂණාවරණයක් සමඟ තවත් ප්‍රතිලාභ රැසක් රක්ෂිතයාට හිමි වේ.

බොහෝ කාන්තාවන් තම දරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට යතුරුපැදිය යොදාගන්නා නිසාම අවුරුදු 16 ට අඩු දරුවන්ට මෙම රක්ෂණාවරණය ඔස්සේ පුද්ගල අහඹු අනතුරු ආවරණයක් ලබාදීමට ආයතනය කටයුතු කර ඇත. බරපතල රෝග ආවරණයක්, හදිසි අනතුරු රෝහල් ගාස්තු ආවරණයක් හා හදිසි රිය අනතුරක දී ප්ලාස්ටික් සැත්කම් සඳහා ආවරණයක් ද මෙමඟින් රක්ෂිතයාට හිමි වේ. එදිනෙදා කාර්යබහුල  ජීවන රටාවක යෙදී සිටින කාන්තාවකට යම් හදිසි රිය අනතුරක් වුවහොත්, කඩිනමින් එම රක්ෂණ අවශ්‍යතා සපුරාලීමට පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයේ සුවිශේෂ Call & Go සේවාව ද මෙම රක්ෂණාවරණයෙහි ඇතුළත් ය. මෙම පහසුකම ඔස්සේ රිය අනතුරක් සිදු වූ අවස්ථාවක පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය අමතා, රිය අනතුර පිළිබඳව තොරතුරු ලබා දී, යතුරුපැදිය ධාවනය කළ හැකි තත්ත්වයේ පවතී නම්, තමාගේ ගමන නොපමාව යෑමට පාරිභෝගිකයාට හැකිවේ. එපමණක් නොව, රිය අනතුරක දී විකල්ප ප්‍රවාහන ගාස්තු මෙන්ම රිය අනතුරකින් රක්ෂිතයාට සිදුවන ජීවිත හානියක දී ලීසිං වාරික ගෙවීම සඳහා ද ආවරණයක් මෙම රක්ෂණයෙන් පිරිනමනු ලැබේ. මෙවර කාන්තා දිනය අන් කවරදාටත් වඩා අරුත් ගන්වමින් දේශයේ වනිතා පරපුරට සුරක්ෂිත රක්ෂණයක රැකවරණය උදාකර දීමට පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය මෙසේ කටයුතු යොදා තිබේ.

අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 0112 206 306 අංකය ඇමතීමෙන් හෝ facebook, instagram සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද මෙම රක්ෂණාවරණය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමේ හැකියාව ඇත.

SendShareShare
Previous Post

ගිනි තියපු මන්ත්‍රී ගෙවල්වලට බිලියන 1.2ක මුදලක් වන්දි ගෙවීම නීති විරෝධියි! හිටපු ජනාධිපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුවෙයි!  I Sri Lanka Latest News

Next Post

අනුරපුරේ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු හඳුනගනී! පොලිස් ඇමැති ටීම් 5ක් යොදයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.