• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලාංකේය බැතිමතුන් අමන්දානන්දයට පත් කරමින්  මොරාරි බාපු විසින් Ram Katha  ඉදිරිපත් කරයි! Sri Lanka Latest News

November 10, 2025
in Business
Reading Time: 6 mins read
A A
ශ්‍රී ලාංකේය බැතිමතුන් අමන්දානන්දයට පත් කරමින්  මොරාරි බාපු විසින් Ram Katha  ඉදිරිපත් කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025, නොවැම්බර් 02 – මීගමුව – වන්දනීය රාම් කතාවේ ප්‍රකාශක සහ අධ්‍යාත්මික මඟ පෙන්වන්නකු වන පූජ්‍ය මොරාරි බාපු විසින් සිය රාම් කතාව පසුගියදා මීගමුවේදී ඉදිරිපත් කරන ලදී.  එම අවස්ථාව සඳහා ශ්‍රී ලාංකේය බැතිමතුන් හා රසවතුන් රැසක් එක්ව සිටි අතර උතුම් රාම චරිතය පිළිබඳ ඔවුන්ගේ සිත් තුළ සැබෑ ආශ්වාදයක් හා ගෞරවයක් ඇති කිරීමටද එම අවස්ථාව හේතු විය. ඒ සමඟම ඓතිහාසික  Ram Yatra වැඩසටහනෙහි ශ්‍රී ලාංකේය සමාරම්භය සනිටුහන් කිරීමට විශේෂත්වයක් විය.Sri Lanka Latest News

රාමේෂ්වරිහි මෙම සිත් සන්සුන් කරන කතාවලින් පැවසෙන පරිදි රාම් දෙවියන් මහ මුහුද තරණය කිරීමට පෙර ශිව දෙවියන් නමස්කාර කර ඇති බව විශ්වාස කරනු ලබයි. බාපු සහ ඔහුගේ බැතිමතුන් මහ මුහුද තරණය කරමින් ලංකාවට පැමිණ රාමගේ ශ්‍රී ලාංකේය ගමන නැවත නැවතත් පූජනීයත්වයට පත් කරන ලදී.

මීගමුවේදී පවත්වනු ලැබූ මෙම එළිමහන් වැඩසටහනේදී ශ්‍රී ලාංකේය මෙන්ම ලොව පුරා බොහෝ බැතිමතුන්  යාඥා කරමින්, සංගීතය සමඟින් රාම දෙවියන් වන්දනා කරන ලදී. බාපුගේ මල් ලෙස හඳුන්වනු ලබන අනුගාමිකයින් 400කට අධික පිරිසක් මේ සඳහා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඉන් රාම ගේ ලංකා ගමන නැවත නැවතත් සිහිපත් කරනු ලබයි.

බාපු විසින් අඛණ්ඩව පවත්වනු ලබන රාම් කතාවේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම රාම් යාත්‍රාව ඉතිහාසය සිහිගැන්වීමේ චාරිකාවක් ලෙසද සඳහන් කළ හැකිය. රාම දෙවියන් පිටුවහල් කිරීමේ අවස්ථාව, ලංකා ගමන හා අයෝධ්‍යාවට නැවත පැමිණීම වැනි සුවිශේෂී අවස්ථාවන් ඉස්මතු කරමින් සැබෑ කතාව බැතිමතුන් හමුවට ගෙන ඒමට බාපු මේ තුලින් කටයුතු කරයි. චිත්‍රකූටයෙන් ආරම්භ වන රාම් යාත්‍රාව අවසන් වන්නේ අයෝධ්‍යාවෙනි.

සන්ත්ක්‍රිප සනාථන සංස්ථාන් (Santkripa Sanatana Sansthan)  හි බාපුගේ අනුගාමිකයකු වන මදන් ජේ. අයි පලිවාල් විසින් මෙම විශේෂ වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ සියලු දෙනාට රාම දෙවියන් පිළිබඳ පණිවිඩය ලබා දෙමින් සැබෑ දහම් පණිවිඩයක් දායාද කිරීමට කටයුතු කරමිනි. අධ්‍යාත්මික සුවපත්භාවය කිසි විටෙකත් මිලට ගත යුතු නැති බව නිරන්තරයෙන් පෙන්වා දෙන බාපු ගේ මෙම අවස්ථාවට සියලු දෙනාට නොමිලේ සහභාගී වීමේ අවස්ථාව උදා කර දී තිබීමට ඉතා වටිනා අවස්ථාවක් විය. 

රාම යාත්‍රාව විශේෂයෙන් රාම චරිතයෙහි වූ සත්‍ය, ප්‍රේමය සහ කරුණාව යන සැබෑ වටිනාකම් ප්‍රමුඛ තොට ගනිමින් ඉදිරිපත් කළ අතර ඒ තුලින් ප්‍රකට වන්නේ මානව සිත් සතන් සුවපත් කිරීමට, අධ්‍යාත්මික ශක්තිය ඉහළ නැංවීමට බාපු තුළ ඇති කැපවීමයි.

මෙහි දෙවැනි කොටස ලෙස රාම් දෙවියන් වන්වාසයෙන් පිටත්ව යාම පිළිබද කියවෙන පරික්‍රම යාත්‍රාවයි. එය 2021 වසරේදී අයෝධ්‍යාවෙන් ආරම්භව නන්දිග්‍රෑම් දක්වා පැමිණ තිබේ.

මෙහිදී නොමිලේ බාපුගේ කතා ශ්‍රවණය කිරීමට පමණක් නොව ආහාර පානයන්ද නොමිලේ භුක්ති විඳීමට හැකි වූ අතර ඒ අනුව සෑම බැතිමතෙකුටම නිරාමාංශ ආහාර වේලක් රස විඳිය හැකි විය.

කිසිඳු දේශනයක් සඳහා මුදල් අය නොකරන බාපු සෑම කෙනෙක් වෙනුවෙන්ම නොමිලේ රාම් කතාව දේශනා කරන අතරම පැමිණෙන සියලු දෙනාට නොමිලයේ නිර්මාංශ ආහාර වේලක් ලබා දෙමින් සියලු දෙනා තුල සමනාත්මතාවය හා බෙදා හදා ගැනීමට කටයුතු කරයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පොඩි මිනිහාගේ වාහන හීනය තවත් දුරස් වෙයි! ලීසිං අනුපාත ඉහළ දමයි! ලක්ෂ 100ක විට්ස් එකක් ගන්න ලක්ෂ 50ක් අතින් හොයාගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පළමුවැනි ට්‍රයි එක මං හිතුව තරම් ගියේ නෑ…! පළමුවැනිම ත්‍රී සිස්ටර්ස්ලා මගේ ආච්චිලා…! ෆීල්ඩ් එකේ ඉන්න නම් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා…! ටෂ්නි පෙරේරා ! Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.