• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අපේ ව්‍යාපාරයේ දියුණුව පිටුපස තියෙන මූලික ශක්තිය HNB FINANCE සමාගමයි -W.M.A. නිශාන්ත

March 7, 2022
in Business
Reading Time: 1 min read
A A
අපේ ව්‍යාපාරයේ දියුණුව පිටුපස තියෙන මූලික ශක්තිය HNB FINANCE සමාගමයි -W.M.A. නිශාන්ත
Share on WhatsAppShare on Facebook

ඉතා සුළුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කොට වසර කීපයක් ඇවෑමෙන් අද වන විට අපනයන වෙළෙඳ පොළටද යොමු වූ අපූරු ව්‍යවසායක අඹුසැමි යුවලක් පසුගියදා අපට මුණ ගැසුණා. ඔබ හමුවේ හඬ අවදි කරන්නට අපි W.M.A. නිශාන්ත මහතාට අවකාශ සලසා දුන්නා.

“මගේ ගම් පළාත වුණු මිනුවන්ගොඩ ප්‍රදේශය අඹවලට යම් ප්‍රසිද්ධියක් උසුලනවා. මම හිතුවා අඹ එකතු කර, අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පටන් ගන්න. එහෙම හිතලා 1988 වගේ කාලේ ගෙදර තිබුණු ෆුට් සයිකලයක ගම්මානවලට ගිහිල්ලා ගෙවල්වලින් අඹ අරගෙන ඒවා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පටන් ගත්තා. කාලයත් එක්ක ව්‍යාපාරය දියුණු කරගන්න මට පුළුවන් වෙද්දි Isuzu ELF එකක් මිලදී ගත්තා. ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු කරගෙන යද්දි හදිසි මුදල් අවශ්‍යතාවලදී අතේ මුදල් හිඟ අවස්ථා ආවා…”

නිශාන්ත මහතාගේ කතාවට ඌනපූරණය සැපයීමට නිරෝෂා කුමුදුනී මහත්මියට අපි ඇරයුම් කළා.

“ඔය කාලෙ වෙද්දි ව්‍යාපාර සඳහා ණය ලබා දෙන සමාගමක් වුණු HNB FINANCE සමාගමට සම්බන්ධ වුණා. අපේ ගැටලුවට ඉක්මනින් විසඳුමක් ලැබෙන නිසා තමයි අපි අපේ ණය ගනුදෙනු සඳහා HNB FINANCE සමාගම සමිබන්ධ කර ගත්තේ. අද වෙනකොට ගෙවල් දොරවල් හදලා දරුවන්ට උගන්නලා ව්‍යාපාරය මේ මට්ටමට ඉස්සරහට ගේන්න මට පුළුවන් වුණේ HNB FINANCE සමාගම මගේ ව්‍යාපාරයේ මූල්‍ය සහකරුවා විදිහට ව්‍යාපාරත් එක්ක හැමදාමත් එකටම හිටිය හින්දයි.”

SendShareShare
Previous Post

මහ රෑ දොළහට වෙහෙර විහාරවලට එන යන රුවැත්තියන් කවුද?

Next Post

කාදිනල් හිමිගේ වතිකානු ගමන පත්තු වෙයි! පාප් වහන්සේ විශේෂ තීන්දුවක් ගනී!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.