අවසන් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මාධ්‍යයට යෝජනාවක් මෙන්ම චෝදානවක්ද යොමු කළේය.
ඒ, ක්‍රිකට්වලට හැරුණු විට අනෙකුත් ක්‍රීඩාවන්ට මාධ්‍ය හරහා වැඩි අවධානයක් යොමු නොවීම හේතුකොටගෙනය.
දසුන් කියා සිටියේ අනෙක් ක්‍රීඩාවන්ටද වැඩි අවධානයක් යොමු කොට ඒවාද ඉහළට ගැනීමට පියවර ගත යුතු බවකි.










