• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මෙරට ප්‍රථම තරු 7 හෝටලය මගින් වෘත්තිකයින් 500ක් ව්‍යවසායකයින් බවට පත්කර තිබෙන බව අවියානා සභාපති කියයි! Sri Lanka Latest News

July 17, 2025
in Business
Reading Time: 11 mins read
A A
මෙරට ප්‍රථම තරු 7 හෝටලය මගින් වෘත්තිකයින් 500ක් ව්‍යවසායකයින් බවට පත්කර තිබෙන බව අවියානා සභාපති කියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අවියානා මෙරට ප්‍රථම තරු 7 හෝටලය හරහා ශ්‍රී ලංකාවේ වෘත්තිකයින් පන්සියයක් පමණ මේ වන විට ව්‍යවසායකයින් බවට පත්කිරීමට හැකි වී තිබෙන බව අවියානා හෝටල් සමූහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි. Sri Lanka Latest News

විවිධ ක්ෂේත්‍රවල සිටින මෙම වෘත්තිකයින් අවියනා හෝටලයේ ආයෝජනය කිරීම තුළින් ඔවුන්ට මෙරට ප්‍රථම තරු 7 හෝටලයේ සාඩම්බර කොටස්කරුවන් වීමේ දුර්ලභ අවස්ථාව හිමිවී තිබෙන බවද ආචාර්ය තිසර හේවාවසම් මහතා විසින් පෙන්වා දෙන ලදි.

ශ්‍රී ලංකාවේ අති රමණීය ප්‍රදේශයක් වන මහනුවර, තෙල්දෙණිය, උඩිස්පත්තුව ප්‍රදේශයේ මෙම අවියානා හෝටලයේ අවසන් අදියරේ කටයුතු මේ දිනවල නිර්මාණය වෙමින් පවතිනවා. ස්වාභාවික පරිසරයේ චමත්කාරය අපූරු ආකාරයෙන් අත්විඳින අතරතුර පැමිණෙන විදෙස් සංචාරකයින්ට උපරිම ආකාරයට ඔවුන්ට රිසිසේ සුපිරි පහසුකම් ලබාදීමට අපගේ හෝටලය මේ වනවිට සූදානම් කරමින් පවතිනවා.

ලෝකයේ සුපිරිසිදුම ජලය ලෝකයේ සුපිරිසිදුම වාතය සමඟ පරිසරයේ චමත්කාරය විඳගනිමින් ක්‍රියාකාරකම් රැසක් සිදු කිරීමේ හැකියාව අවියානා වෙත එන සංචාරකයින්ට හිමිවෙනවා. අවියානා මෙරට ප්‍රථම තරු 7 හෝටලයේ ආයෝජනය කිරීම කෙනෙකු ට තමන්ගේ ජීවිතේ සිදුකරනු ලබන හොඳම ආයෝජනය වනවා. වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් මෙරටට ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.

වෘත්තිකයන් පන්සියයක් පමණ මේ වන විට හොඳ ව්‍යවසායකයන් බවට පත්කරලා තියෙනවා. තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, තමන්ගේ විශ්‍රාම වැටුප වෙනුවෙන්, තමන්ගේ ඉදිරි මාසික ආදායම වැඩි කරගන්න එක වෙනුවෙන්, තමන්ගේ දරුවාගේ දායාදය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ගන්න පුළුවන් හොඳම දේපොළ ආයෝජනය තමයි මේක. අපි ඒ තත්වෙට පත්වෙලා. අත්දැකීම් සහ ගොඩක් දේවල් මැද්දෙ ප්‍රායෝගිකව මේ දේවල් ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපි ආරාධනා කරනවා ඔබට ඉතුරු වෙලා තියෙන සීමිත කොටස් ප්‍රමාණයක් ඒ හා සම්බන්ධවෙලා මේ ව්‍යාපෘතිය රටට දායාද කරන්න කියලා සමස්ත ලෝකයේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂ දෙයක් කිව යුතුයි සමහර රටවලට ගියායින් පස්සෙ ගිහිල්ල අවියානා කියලා කාඩ් එක දුන්නහම සමහර විදේශිකයින් දන්නවා අවියානා කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම එතැනදී දැනෙන සතුට හරි පුදුමයි. ඉතිං ඒ වගේ තැනකට අපි ගෙනාපු එක ගැන සතුටුයි යනුවෙන්ද අවියන හෝටල් සමූහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන අවියානාහි සාඩම්බර කොටස්කරුවෙක් වීමට ඔබට සීමිත අවස්ථාවක් උදාවී ඇත 0772400700 සහ 0770475180 යන දුරකථන අංක මගින් ඒ පිළිබඳ විමසිය හැකිය.

SendShareShare
Previous Post

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉතිහාසය අතුගාලාම දාලා! කොහෙද මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තිබුණේ? කා එක්කද මේ ගැන කතා කළේ? අපි ඉල්ලීමක් කරලා තියෙද්දිත් අපිත් එක්ක වචනයක් කතා කරලා නෑ! ‘හරිනි යන්නෙ කොයි පාරේ.. රනිල් සීයා ගිය පාරේ..’! විශ්වවිද්‍යාල ආචාර්යවරු හරිනිගේ අලුත් අධ්‍යාපන ප්‍රතිපත්තියට එරෙහිව එළියට බසී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.