මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස ඉදිකිරීම් අරබා ඇති අතර බිම් සකස් කිරීම මේ වන විටත් බොහෝ කොටස් අවසන් අදියරයේ පවති. Sri Lanka Latest News
ABC අතුරා කාපට් කිරීම දක්වා වන කොන්ත්‍රාත්කරුවන් ටෙන්ඩර් කැඳවීම මඟින් මේ වන විටත් තෝරා ගෙන ඇති අතර ඔවුන් සඳහා කොන්ත්‍රාත් පිරිනැමීම ඉදිරියේ දී සිදු වනු ඇත.
2027 ජනවාරි පමණ වන විට මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.










