2025 MCA ‘F’ කාණ්ඩයේ 25 ඕවර් ලීග් තරගාවලියේ අනුග්‍රාහකයා ලෙස ෆෙයාර්ෆස්ට් රක්ෂණ කුසලානය සඳහා තරග වදින වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයට (MCA) අඛණ්ඩව හත්වැනි වසරටත් සහාය දැක්වීමට ෆෙයාර්ෆස්ට් රක්ෂණ සමාගම ඉදිරිපත්ව තිබේ. Sri Lanka Latest News
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 25ක් සහභාගි වී ඇති අතර, ඒවා කාණ්ඩ හතරකට බෙදා ඇත.
තරගාවලියේ ව්‍යුහය :
තරගාවලිය අදියර දෙකකින් පවත්වනු ලැබේ. අර්ධ දින තරග 67කින් සමන්ිත ‘ලීග්’ අදියර සහ අවස්න තරගය ඇතුළුව තරග 15කින් සමන්විත ‘පිළිමලුන් පිටුදැකීමේ’ අදියර.
පෙබරවාරි 25 වැනි දින ආරම්භ වූ ලීග් අදියර මාර්තු 30 වැනි දින අවසන් වේ.
ප්‍රියන්ත හෙට්ටිගේ











