• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ලංකා බැංකුව “දිවිඋදාන” සංවර්ධන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙයි

July 28, 2020
in Business
Reading Time: 1 min read
A A
ලංකා බැංකුව “දිවිඋදාන” සංවර්ධන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙයි
Share on WhatsAppShare on Facebook

වසර 80 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට මෙන්ම ජාතික ආර්ථික සංවර්ධනයට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ජාතික බැංකුකරණයේ මුදුන්මල්කඩ ලංකා බැංකුව යැයි හැඳින්වීම කිසිවිටක අතිශයෝක්තියක් නොවනු ඇත. මෙලෙස පැමිණි ගමන් මග තුළ අද වන විට වෙනස් වන ලෝකයට ගැළපෙන පිරිදි පුළුල් පරාසයකට විහිදුණු නව්‍යකරණයෙන් යුත් බැංකු සේවා අත්දැකීම් සිය ගනුදෙනුකරුවන් වෙත සමීප කරමින් ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයා බවට පත් වීමටද ලංකා බැංකුව සමත් වී සිටියි.

එදා මෙදාතුර රට මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථාවන් හමුවේ රටේ ආර්ථිකය මෙන්ම ජන ජීවිතය නඟාසිටුවීමට ලංකා බැංකුව ජාතියේ වගකිව යුතු, පරිණත මූල්‍ය ආයතනයක් ලෙස පෙරමුණ ගෙන කටයුතු කර ඇත.

නොබෝදා ශ්‍රී ලංකාවම මුහුණ දුන් කොවිඞ් -19 ව්‍යසන තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය මෙන්ම ජන ජීවිතයද මුළුමනින්ම අඩපණ විය. මෙම අපහසු අවස්ථාව තුළ රට සහ ජන ජීවිතය යළි නඟාසිටුවීමේ ජාතික කර්තව්‍යයට ලංකා බැංකුව මෙවරත් ජාතික වගකීම පෙරදැරිව පෙරමුණ ගෙන සිටියි.

කොවිඞ් – 19 ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර ක්ෂේත්‍රයන් යළි නඟාසිටුවීමේ රාජ්‍ය ප්‍රතිපත්ති හා ඒකාබද්ධව ලංකා බැංකුව විසින් හෙට දවසේ නැඟී සිටින්නට වෙර දරන ජනතාවට සවියක් වන්නට “දිවිඋදාන” සංවර්ධන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලබයි.

SendShareShare
Previous Post

රටේ සියයට තිහක් කුසගින්නේ- සජිත් මුල්කිරිගලදී කියයි (VIDEO)

Next Post

vivo නවතම ස්මාර්ට් දුරකථන 2ක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.