Super Admin

Super Admin

මාධ්‍ය දිනේෂ් පසුපස එළවයි! සුසිල් ගැන පන්න පන්න අහයි! දිනේෂ් උත්තර නොදෙයි! ටිකක් කේන්තිත් යයි! (VIDEO)

මාධ්‍ය දිනේෂ් පසුපස එළවයි! සුසිල් ගැන පන්න පන්න අහයි! දිනේෂ් උත්තර නොදෙයි! ටිකක් කේන්තිත් යයි! (VIDEO)

සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම පිළිබදව අද මාධ්‍ය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය. එහිදී අමාත්‍යවරයා...

සුසිල් අමාත්‍යංශෙට ගිහින් බඩුමුට්ටු අස්කරගෙන ගෙදර යයි! යන ගමන් මාධ්‍යයටත් කතා කරයි! (VIDEO)

සුසිල් අමාත්‍යංශෙට ගිහින් බඩුමුට්ටු අස්කරගෙන ගෙදර යයි! යන ගමන් මාධ්‍යයටත් කතා කරයි! (VIDEO)

අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත මහතා අද දහවල් සිය අමාත්‍යංශයට ගොස් බඩුමුට්ටු අස් කරන ආකාරයක් දැකගත හැකි විය....

සුසිල් පළමු ප්‍රහාරය ‌එල්ල කරයි! මට ඇමැතිකම ලොකු නෑ! මම උසාවි යනවා!

සුසිල් පළමු ප්‍රහාරය ‌එල්ල කරයි! මට ඇමැතිකම ලොකු නෑ! මම උසාවි යනවා!

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා කියලා මට ආරංචි වුණා. මට ප්‍රශ්නයක් නෑ. ඕවා ඉතින් එච්චර ලොකු දේවල් නොවෙයි.මම ඇමතිවරයෙක් වුණේ...

පඩි වැඩියෙන් ඉල්ලුවොත් මර්දනය කරලා පුලුවන්නම් පඩි කපලා දාන්න ඕනේ! එස්.බී.ගේ කතාවක්!

සුසිල්ගෙන් ගලවපු රාජ්‍ය ඇමැතිකම එස්.බී.ට! EXCLUSIVE

සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත්කිරීමෙන් පසු හිස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය එස්.බී. දිසානායක මහතා...

රටම අර්බූදයක තිබියදී ඇමැතිවරු රට සවාරි ගැසීම ගැන ඇමැති සුසිල් ‌කේන්තියෙන්! දැනුම කියෙන අය ළංකරගෙන නෑලු!

සුසිල් ඇමැතිකමෙන් ඉවතට! ගෝඨා ඊයෙ කිව්වා අද අස් කළා!

වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත මහතාව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්කර තිබේ. පසුගිය සති කිහිපයේදීම ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීම මේ...

Page 2298 of 2331 1 2,297 2,298 2,299 2,331