අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත මහතා අද දහවල් සිය අමාත්‍යංශයට ගොස් බඩුමුට්ටු අස් කරන ආකාරයක් දැකගත හැකි විය.
එහිදී අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ජා කිරීමටද ප්‍රේමජයන්ත මහතා පියවර ගෙන තිබිණ.

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.