Super Admin

Super Admin

සුසිල් අමාත්‍යංශෙට ගිහින් බඩුමුට්ටු අස්කරගෙන ගෙදර යයි! යන ගමන් මාධ්‍යයටත් කතා කරයි! (VIDEO)

සුසිල් අමාත්‍යංශෙට ගිහින් බඩුමුට්ටු අස්කරගෙන ගෙදර යයි! යන ගමන් මාධ්‍යයටත් කතා කරයි! (VIDEO)

අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත මහතා අද දහවල් සිය අමාත්‍යංශයට ගොස් බඩුමුට්ටු අස් කරන ආකාරයක් දැකගත හැකි විය....

සුසිල් පළමු ප්‍රහාරය ‌එල්ල කරයි! මට ඇමැතිකම ලොකු නෑ! මම උසාවි යනවා!

සුසිල් පළමු ප්‍රහාරය ‌එල්ල කරයි! මට ඇමැතිකම ලොකු නෑ! මම උසාවි යනවා!

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා කියලා මට ආරංචි වුණා. මට ප්‍රශ්නයක් නෑ. ඕවා ඉතින් එච්චර ලොකු දේවල් නොවෙයි.මම ඇමතිවරයෙක් වුණේ...

පඩි වැඩියෙන් ඉල්ලුවොත් මර්දනය කරලා පුලුවන්නම් පඩි කපලා දාන්න ඕනේ! එස්.බී.ගේ කතාවක්!

සුසිල්ගෙන් ගලවපු රාජ්‍ය ඇමැතිකම එස්.බී.ට! EXCLUSIVE

සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත්කිරීමෙන් පසු හිස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය එස්.බී. දිසානායක මහතා...

රටම අර්බූදයක තිබියදී ඇමැතිවරු රට සවාරි ගැසීම ගැන ඇමැති සුසිල් ‌කේන්තියෙන්! දැනුම කියෙන අය ළංකරගෙන නෑලු!

සුසිල් ඇමැතිකමෙන් ඉවතට! ගෝඨා ඊයෙ කිව්වා අද අස් කළා!

වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත මහතාව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්කර තිබේ. පසුගිය සති කිහිපයේදීම ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීම මේ...

යාපනේ ගැහැනු ළමයි තුන් දෙනෙක් හංවැල්ලේදී නොපෙනී යයි!

ටික්ටොක් වීඩියෝව අවුලක් වෙයි! අවුරුදු 17 ග්‍රෑන්ඩ්පාස් කොල්ලාට පිහියෙන් ඇන මරයි!

සමාජ මාධ්‍ය ජාලයක තිබූ වීඩියෝවක් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය පටුමග ප්‍රදේශයේ තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව...

Page 2296 of 2329 1 2,295 2,296 2,297 2,329