ආරම්භ කළේ 1978..! සේවකයන් 2000ක් වැඩ කළා! දැන් කරගෙන යන්න බෑ! කටුනායක NEXT ගාමන්ට් එක හදිසියේම වසා දමයි! Sri Lanka Latest News
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පවත්වා ගෙන ගිය NEXT නැමති ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලාව හෙට (21) දිනයේ සිට වසා දමා තිබෙනවා. Sri...














